Gini Kandu Pupurana Song Lyrics - ගිනි කඳු පුපුරන ගීතයේ පද පෙළ

Gini Kandu Pupurana Song Lyrics - ගිනි කඳු පුපුරන ගීතයේ පද පෙළ
Song Title : Gini Kandu Pupurana (ගිනි කඳු පුපුරන)
ගායනය : රූකාන්ත ගුණතිලක


ගිනි කඳු පුපුරන ඒ ගිගුම් දිනේ ළඟයි
හිම කඳු දියවන ඒ සුසුම් දිනේ ළඟයි
තරු කට දිලිහෙන ඒ එන දිනේ ළඟයි
ඒ නිසා ඒ ආදරේ පමා කරන්න එපා
ඒ නිසා ඒ ආදරේ පමා කරන්න එපා

අප දෑස පේනවා දෙසවන්ද ඇසෙනවා
කුසගින්න මැවෙනවා රස එමට තියෙනවා
ජීවිතේ ඔහේ ගෙවන දුගී පැලේ කඳුලේ ලුණුත් නැතේ
වළඳෙත් මුකුත් නැතේ

Time is strong with me
Sun and moon to disappear
Don’t wait until tomorrow
Love the ones in sorrow

මෙලොවේ වසනා අපි හැමෝම මිනිසුන් උතුම්
ඒ බව දැනගෙන දෙමු එකිනෙකාට සැනසුම් සුසුම්
කඳුලක් නවතා සිනහව ගෙනදෙමු නම් හැබැහින්
යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින්
යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gini Kandu Pupurana Song Lyrics - ගිනි කඳු පුපුරන ගීතයේ පද පෙළ Gini Kandu Pupurana Song Lyrics - ගිනි කඳු පුපුරන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2022 Rating: 5

0 comments:

Post a Comment