Chakrawataye Song Lyrics - චක්‍රාවාටයේ ගීතයේ පද පෙළ

Chakrawataye Song Lyrics - චක්‍රාවාටයේ ගීතයේ පද පෙළ
Song Title : Chakrawataye (චක්‍රාවාටයේ)
ගායනය : කිත්සිරි ජයසේකර
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : චාමින්ද රත්නසූරිය


මේ චක්‍රාවාටයේ
ගලා යයි ජීවිතේ

කෙම් බිම සෙව්වෙමි ආද‍රයේ
රන් දෙවොලට වැදුනෙමි රති ක්‍රීඩාවේ
ශෘංගාර නර්තනයේ
සුරූපී නෘත්‍යාංගනාවන්ගේ
මන රංජනය කළෙමි
කෙළවර නොදුටිමි

මේ චක්‍රාවාටයේ
සියවස් දහසක් මුළුල්ලේ
සංසාර ගිරිඹයද මැදින්
ගලා යයි ජීවිතේ
අවසානයක් අවසානයක් නැති

මහා පොත් අතර සැරුවෙමි
දර්ශන මතවාද ගෙනහැර පෑවෙමි
මිනිසුන් අතරම ඒ
හුදෙකලා වුණෙමි

මේ චක්‍රාවාටයේ
සියවස් දහසක් මුළුල්ලේ
සංසාර ගිරිඹයද මැදින්
ගලා යයි ජීවිතේ
අවසානයක් අවසානයක් නැති

මහා පොත් අතර සැරුවෙමි
දර්ශන මතවාද ගෙනහැර පෑවෙමි
මිනිසුන් අතරම ඒ
හුදෙකලා වුණෙමි

මේ චක්‍රාවාටයේ
සියවස් දහසක් මුළුල්ලේ
සංසාර ගිරිඹයද මැදින්
ගලා යයි ජීවිතේ
අවසානයක් අවසානයක් නැති

මේ කාලාත්‍රයේ
නොනිම් සංග්‍රාමයේ
නැවතුම සොයාගතිමි
නිදුකාණනේ
සම්මා සම්බුද්ධ වූ
ඒ චවනයෙහි
නිවී සැනහෙමි
සැනහෙමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chakrawataye Song Lyrics - චක්‍රාවාටයේ ගීතයේ පද පෙළ Chakrawataye Song Lyrics - චක්‍රාවාටයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2022 Rating: 5

0 comments:

Post a Comment