Buddhan Saranin Song Lyrics - බුද්ධං සරණින් ගීතයේ පද පෙළ

Buddhan Saranin Song Lyrics - බුද්ධං සරණින් ගීතයේ පද පෙළ
Song Title : Buddhan Saranin (බුද්ධං සරණින්)
ගායනය : නාලිනී රණසිංහ
පද : සරත් විමලවීර
තනුව : නාලිනී රණසිංහ


බුද්ධං සරණින් බුදු පද පුදා බැතිය හද රඳවා
ලස්සණ ලංකාව රකින වඩන හැමට පැතුමකි මේ
තිස් තුන් කෝටියක් දේව රැකවරණය ලැබේවා (ආ.. ආ.. ආ. ආ....)

බුදුන් දහම් සඟ සරණයි
දේව උපුල්වන් සරණයි
ඉන්දිය සයුරෙන් වටවූ
මුලු හෙළයට දෙවි සරණයි

බුද්ධං සරණින් බුදු පද පුදා බැතිය හද රඳවා
ලස්සණ ලංකාව රකින වඩන හැමට පැතුමකි මේ
තිස් තුන් කෝටියක් දේව රැකවරණය ලැබේවා (ආ.. ආ.. ආ. ආ....)

බුදුන් දහම් සඟ සරණයි
සතර වරම් දෙවි පිහිටයි
තුන් හෙළයම ඔබෙයි මගෙයි
එක ධජයක හෙවණ ලබයි

බුද්ධං සරණින් බුදු පද පුදා බැතිය හද රඳවා
ලස්සණ ලංකාව රකින වඩන හැමට පැතුමකි මේ
තිස් තුන් කෝටියක් දේව රැකවරණය ලැබේවා (ආ.. ආ.. ආ. ආ....)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Buddhan Saranin Song Lyrics - බුද්ධං සරණින් ගීතයේ පද පෙළ Buddhan Saranin Song Lyrics - බුද්ධං සරණින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2022 Rating: 5

0 comments:

Post a Comment