Bo Saminduni Getambe (Mahaweli Sihile) Song Lyrics - බෝ සමිඳුනි ගැටඹේ (මහවැලි සිහිලේ) ගීතයේ පද පෙළ

Bo Saminduni Getambe (Mahaweli Sihile) Song Lyrics - බෝ සමිඳුනි ගැටඹේ (මහවැලි සිහිලේ) ගීතයේ පද පෙළ
Song Title : Bo Saminduni Getambe (Mahaweli Sihile) (බෝ සමිඳුනි ගැටඹේ - මහවැලි සිහිලේ)
ගායනය : නාලිනී රණසිංහ
පද : බන්දුල වර්ණකුලසූරිය
තනුව : නාලිනී රණසිංහ


මහවැලි සිහිලේ
බෝ පත් සිලි සිලියේ
සාධු දනන් වෙත
සාධු අසිරි දෙන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ //

දහස් දෙනෙත් පහනේ එළියේ
මිනිස් තඹුරු වනයේ සුවඳේ //
සිත සිත රඳනා
වදනක් වනු මැන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ

මහවැලි සිහිලේ
බෝ පත් සිලි සිලියේ
සාධු දනන් වෙත
සාධු අසිරි දෙන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ

මහා සසර මහවැලි දියඹේ
නොසල විපුල බල ලද දුමිඳේ //
ගත ගත නිවනා
ඔසුවක් වනු මැන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ

මහවැලි සිහිලේ
බෝ පත් සිලි සිලියේ
සාධු දනන් වෙත
සාධු අසිරි දෙන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bo Saminduni Getambe (Mahaweli Sihile) Song Lyrics - බෝ සමිඳුනි ගැටඹේ (මහවැලි සිහිලේ) ගීතයේ පද පෙළ Bo Saminduni Getambe (Mahaweli Sihile) Song Lyrics - බෝ සමිඳුනි ගැටඹේ (මහවැලි සිහිලේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2022 Rating: 5

0 comments:

Post a Comment