Thushara Bindu Sihinaye Song Lyrics - තුෂර බිංදු සිහිනයේ ගීතයේ පද පෙළ

Thushara Bindu Sihinaye Song Lyrics - තුෂර බිංදු සිහිනයේ ගීතයේ පද පෙළ
Song Title : Thushara Bindu Sihinaye (තුෂර බිංදු සිහිනයේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


තුෂර බිංදු සිහිනයේ
දිනෙක ආ ප්‍රියාවියේ
අප නමින් උදාවි ඒ වසන්ත යාමේ
සිහින මන්දහාසිනී
නොදුටු පෙම් සුභාෂණී
අප නමින් උදාවිනී පෙම් වසන්තේ

මී බිඟුන් තුඩින් තුඩේ වෙලී
ඒවි දැන් පියා සලා සලා //
අමර ආදරේ //
මා ළයේ ඔබේ නමින් පිදේ

තුෂර බිංදු සිහිනයේ
දිනෙක ආ ප්‍රියාවියේ
අප නමින් උදාවි ඒ වසන්ත යාමේ
සිහින මන්දහාසිනී
නොදුටු පෙම් සුභාෂණී
අප නමින් උදාවිනී පෙම් වසන්තේ

ජීවිතේ පුරා සඳුන් ලෙනේ
පෙම් හැඟුම් රැඟුම් ගැයුම් සෙනේ //
සුවඳ වින්දනේ අපට ළංවුණේ
එක අත්තක මල් දෙකක් වගේ

තුෂර බිංදු සිහිනයේ
දිනෙක ආ ප්‍රියාවියේ
අප නමින් උදාවි ඒ වසන්ත යාමේ
සිහින මන්දහාසිනී
නොදුටු පෙම් සුභාෂණී
අප නමින් උදාවිනී පෙම් වසන්තේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thushara Bindu Sihinaye Song Lyrics - තුෂර බිංදු සිහිනයේ ගීතයේ පද පෙළ Thushara Bindu Sihinaye Song Lyrics - තුෂර බිංදු සිහිනයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2021 Rating: 5

0 comments:

Post a Comment