Handa Walawan Song Lyrics - හැන්දෑ වලාවන් ගීතයේ පද පෙළ

Handa Walawan Song Lyrics - හැන්දෑ වලාවන් ගීතයේ පද පෙළ
Song Title : Handa Walawan (හැන්දෑ වලාවන්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


හැන්දෑ වලාවන් පාවුනාවේ
වැල්ලේ මා තනිවූ වේලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ //

මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළී
පැතුමන් මාගේ
සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ

හැන්දෑ වලාවන් පාවුනාවේ
වැල්ලේ මා තනිවූ වේලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ

ජීවේ පෙරළී ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මාගේ
සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ

හැන්දෑ වලාවන් පාවුනාවේ
වැල්ලේ මා තනිවූ වේලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Handa Walawan Song Lyrics - හැන්දෑ වලාවන් ගීතයේ පද පෙළ Handa Walawan Song Lyrics - හැන්දෑ වලාවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2021 Rating: 5

0 comments:

Post a Comment