Suwadena Sitha Sanasum Song Lyrics - සුවදෙන සිත සැනසුම් ගීතයේ පද පෙළ

Suwadena Sitha Sanasum Song Lyrics - සුවදෙන සිත සැනසුම් ගීතයේ පද පෙළ

Suwadena Sitha Sanasum Song Lyrics - සුවදෙන සිත සැනසුම් ගීතයේ පද පෙළ
Song Title : Suwadena Sitha Sanasum (සුවදෙන සිත සැනසුම්)
ගායනය : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සහ රුක්මණී දේවි
පද රචනය : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
1965 දී තිරගතවූ "ලා දළු" චිත්‍රපටියට නිර්මානය විය.


සුවදෙන සිත සැනසුම්

අම මිහිරකි ලොව රස පෙම් //
සුරංගනාවන් ගෙනා සිහින වැල්

සුරංගනාවන් ගෙනා සිහින වැල්
දිවෙයි දිවෙයි වන හිසේ වැදී
අම මිහිරකි ලොව රස පෙම්

සුවදෙන සිත සැනසුම්

අම මිහිරකි ලොව රස පෙම්

රහස් කතාවක් ඇසෙයි ඇසෙයි දැන්
රහස් කතාවක් ඇසෙයි ඇසෙයි

ඈත සුළං රැළිවලින් මිදී
අම මිහිරකි ලොව රස පෙම්

සුවදෙන සිත සැනසුම්

අම මිහිරකි ලොව රස පෙම්

සිහින් වලා සළුවලින් වැසී //
කඳු කොමලියන්ගෙ ඔද වැඩී වැඩී

කඳු කොමලියන්ගෙ ඔද වැඩී වැඩී
හොරෙන් බලයි අප දිහා විටින් විට

හොරෙන් බලයි අප දිහා විටින් විට
රස සාගරයේ
රස සාගරයේ කිඳී කිඳී
අම මිහිරකි ලොව රස පෙම්

සුවදෙන සිත සැනසුම්

අම මිහිරකි ලොව රස පෙම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwadena Sitha Sanasum Song Lyrics - සුවදෙන සිත සැනසුම් ගීතයේ පද පෙළ Suwadena Sitha Sanasum Song Lyrics - සුවදෙන සිත සැනසුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 12, 2021 Rating: 5

0 comments:

Post a Comment