Sinhala Mashup Cover Song Lyrics - සිංහල Mashup Cover ගීතයේ පද පෙළ

Sinhala Mashup Cover Song Lyrics - සිංහල Mashup Cover ගීතයේ පද පෙළ
Song Title : Sinhala Mashup Cover (සිංහල Mashup Cover)
Singing : Sahangi Hansanjali
Music Re Arrangements (Tracking, Mixed n Mastered) : Dinesh Tharanga (Mad!)
Video Production Directed By : Dinesh Tharanga (Dinomaal Eye Music Productions)


ජීවනය රස මල් සිනාවෙන් වෙලී
මගේ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
සිත සැනසිල්ල හිමි පාද සෙවනේ සැදී
සිත සැනසිල්ල හිමි පාද සෙවනේ සැදී
නෙක හැඩ පා ඔබේ පාද පරිචාරිකා

රූප සොබාවට මානෙන් උදම් වන
ආලෙත් සරී මගෙ ප්‍රාණෙත් සරි
ප්‍රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන
නුවර ලදුන් සිටියාද මෙවන්
හංස විලේ පීනන්න ගොසින් මල්
දුන්න අරන් නුඹ විද්ද සැනින්
ගුන්ද ගුදත් ගත ගත් ගත දොදොං මට
නින්ද නොඑන්නේ මන්ද ඉතින්

මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ
මන්ත්‍රම් බලා කියනා දෙව් බඹුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ

මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ
මන්ත්‍රම් බලා කියනා දෙව් බඹුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ

දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

රන් වන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
හංකිති කැවෙනා ප්‍රේමයට
නෙරිය කොනේ මඩ ඕනෙමද
රන් වන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද

පැහැසර ඔබේ ආ… දරේ… මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ… හද රිද්දනවා රහසේ
ම්… ම්…


Song : Mata Aloke
Original Artist : Ranidu Lankage
Lyrics : Kelum Shrimal
Music : Iraj Weerarathne

Song : Roopa Sobawata (Unmada Dethol)
Original Artist : Ranidu Lankage
Lyrics : Wasantha dukgannarala
Music : Ranidu Lankage

Song : Manusath Kule
Original Artist : Bathiya and Santhush

Song : Diwrala Pawasanna
Original Artist : Centigradz
Lyrics : Sajith Dilpahan
Music : Thusith Niroshana

Song : Ranwan Ranwan Sela
Original Artist : Sangeeth Wijesooriya and Krishan Mahesan
Lyrics : Wasantha Dukgannarala
Music : Iraj Weerarathne

Song : Pahasara Obe Adare
Original Artist : Centigradz
Lyrics : Sajith Dilpahan 
Music : Thusith Niroshana
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhala Mashup Cover Song Lyrics - සිංහල Mashup Cover ගීතයේ පද පෙළ Sinhala Mashup Cover Song Lyrics - සිංහල Mashup Cover ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2021 Rating: 5

0 comments:

Post a Comment