Sandapana Wage Sudu Muna Obe Song Lyrics - සඳපාන වගේ සුදු මූණ ඔබේ ගීතයේ පද පෙළ

Sandapana Wage Sudu Muna Obe Song Lyrics - සඳපාන වගේ සුදු මූණ ඔබේ ගීතයේ පද පෙළ
Song Title : Sandapana Wage Sudu Muna Obe (සඳපාන වගේ සුදු මූණ ඔබේ)
ගායනය : සමන්ත පෙරේරා
පද : මහේෂි විජේවීර
තනුව : සමන්ත පෙරේරා


සඳපාන වගේ සුදු මූණ ඔබේ
මගෙ ආදර සමනලියේ
රන් තෝඩු කනේ වගෙ වත දිලිහේ
මගෙ සුරඟන සමනලියේ
සඳපාන වගේ සුදු මූණ ඔබේ
මගෙ ආදර සමනලියේ

ඇහැළ මලකි ඔබ රන්වන් පාටින් සැලෙනා මඳ පවනේ
මගෙ සිත ළඟ මිණි කිරුළ තියාගෙන හිඳිමුද සඳ කිඳුරී

සඳපාන වගේ සුදු මූණ ඔබේ
මගෙ ආදර සමනලියේ
රන් තෝඩු කනේ වගෙ වත දිලිහේ
මගෙ සුරඟන සමනලියේ
සඳපාන වගේ සුදු මූණ ඔබේ
මගෙ ආදර සමනලියේ

සිරි පොද ඉවසන සුවඳ මලකි ඔබ මල් මැද මල් රැජිණී
අත්වැල් අල්ලා යමු අපි හැංගී එනවද සමනලියේ

සඳපාන වගේ සුදු මූණ ඔබේ
මගෙ ආදර සමනලියේ
රන් තෝඩු කනේ වගෙ වත දිලිහේ
මගෙ සුරඟන සමනලියේ
සඳපාන වගේ සුදු මූණ ඔබේ
මගෙ ආදර සමනලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandapana Wage Sudu Muna Obe Song Lyrics - සඳපාන වගේ සුදු මූණ ඔබේ ගීතයේ පද පෙළ Sandapana Wage Sudu Muna Obe Song Lyrics - සඳපාන වගේ සුදු මූණ ඔබේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2021 Rating: 5

0 comments:

Post a Comment