Ran Giragin Song Lyrics - රන් ගිරගින් ගීතයේ පද පෙළ

Ran Giragin Song Lyrics - රන් ගිරගින් ගීතයේ පද පෙළ
Song Title : Ran Giragin (රන් ගිරගින්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : හේමසිරි හල්පිට
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


රන් ගිරගින් රන් හිරු දෙව් ලොවට වඩින්නේ
මල් වැනි දරුවන් ඇල්මෙන් අකුරු කියන්නේ
මතු රැකෙනා ලෙස නිතිනා
උගත මනා ලොව සොඳිනා
රන් ගිරගින් රන් හිරු දෙව් ලොවට වඩින්නේ
මල් වැනි දරුවන් ඇල්මෙන් අකුරු කියන්නේ

අයනු ආයනු හෝඩිය කියන දරුවනේ
කැකුළු මල් ලෙසින් පිබිදීලා
ආදරෙන් බැඳී ලස්සණ ලෝකයක් සොයා
බාල කාලයේ හිඳින්න රෝස මල් වගේ

රන් ගිරගින් රන් හිරු දෙව් ලොවට වඩින්නේ
මල් වැනි දරුවන් ඇල්මෙන් අකුරු කියන්නේ

ජාතියේ පිනින් මේ පොඩි රටේ ඉපදිලා
පුබුදුවන්න තුරුණු කල්පනා
බොළඳ චේතනා මතු දින සිටිනු ඉවසලා
බාල කාලයේ හිඳින්න රෝස මල් වගේ

රන් ගිරගින් රන් හිරු දෙව් ලොවට වඩින්නේ
මල් වැනි දරුවන් ඇල්මෙන් අකුරු කියන්නේ
මතු රැකෙනා ලෙස නිතිනා
උගත මනා ලොව සොඳිනා

රන් ගිරගින් රන් හිරු දෙව් ලොවට වඩින්නේ
මල් වැනි දරුවන් ඇල්මෙන් අකුරු කියන්නේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Giragin Song Lyrics - රන් ගිරගින් ගීතයේ පද පෙළ Ran Giragin Song Lyrics - රන් ගිරගින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment