Ran Dahabidu Me Polawen Song Lyrics - රන් ඩහබිඳු මේ පොළවෙන් ගීතයේ පද පෙළ

Ran Dahabidu Me Polawen Song Lyrics - රන් ඩහබිඳු මේ පොළවෙන් ගීතයේ පද පෙළ
Song Title : Ran Dahabidu Me Polawen (රන් ඩහබිඳු මේ පොළවෙන්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "අතීතයේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Shans - 1115)


රන් ඩහබිඳු මේ පොළවෙන් ඉසුරු ගෙනෙන දා
දුක් වේදනාවන් නිවී යාවී
හසරැල් පවන් රැල් සැලේවී
සැනසුම් හැඟුම් දී හදේ

යල මහ වෙනස් නෑ අපේ ලෝකයේ
එකසේ ගෙවේ සෑමදා //
රෑ දහවල් නොබලා වෙහෙසෙන්නේ
වියතක් රකින්නයි සිතා

රන් ඩහබිඳු මේ පොළවෙන් ඉසුරු ගෙනෙන දා
දුක් වේදනාවන් නිවී යාවී
හසරැල් පවන් රැල් සැලේවී
සැනසුම් හැඟුම් දී හදේ

වැස්සේ තෙමීලා අව්වේ දැවේ
සැප දුක් සමයි ජීවිතේ //
රෑ දහවල් නොබලා වෙහෙසෙන්නේ
වියතක් රකින්නයි සිතා

රන් ඩහබිඳු මේ පොළවෙන් ඉසුරු ගෙනෙන දා
දුක් වේදනාවන් නිවී යාවී
හසරැල් පවන් රැල් සැලේවී
සැනසුම් හැඟුම් දී හදේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Dahabidu Me Polawen Song Lyrics - රන් ඩහබිඳු මේ පොළවෙන් ගීතයේ පද පෙළ Ran Dahabidu Me Polawen Song Lyrics - රන් ඩහබිඳු මේ පොළවෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 18, 2021 Rating: 5

0 comments:

Post a Comment