Pinsara Oba Hara Song Lyrics - පින්සර ඔබ හැර ගීතයේ පද පෙළ

Pinsara Oba Hara Song Lyrics - පින්සර ඔබ හැර ගීතයේ පද පෙළ
Song Title : Pinsara Oba Hara (පින්සර ඔබ හැර)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : මහින්ද දිසානායක
සංගීතය : ගුණදාස කපුගේ


පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ

සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි
මිහිරි අතීතය හැගුනේ (දැනුනේ)
ඔබට මේ තරම් මා පෙම්කළ බව
වෙන්වන තුරු නෑ දැනුනේ

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ

ජලේ මාළුවන් කොපමණ සිටියත්
කොහොමද නාඩා ඉන්නේ
ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි
මේ හැටි හිත පෑරෙන්නේ

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pinsara Oba Hara Song Lyrics - පින්සර ඔබ හැර ගීතයේ පද පෙළ Pinsara Oba Hara Song Lyrics - පින්සර ඔබ හැර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2021 Rating: 5

0 comments:

Post a Comment