Highway Wage Yan Song Lyrics - හයිවේ වගේ යං ගීතයේ පද පෙළ

Highway Wage Yan Song Lyrics - හයිවේ වගේ යං ගීතයේ පද පෙළ
Song Title : Highway Wage Yan (හයිවේ වගේ යං)
Performed by : Chanuka Mora & Kelwiz
Music Composed & Produced by : Chanuka Mora
Lyrics : Chanuka Mora 
Rap Lyrics : Kavindu Mathangaweera
Mixing & Mastering : Ravindra Srinath
Video Director : Dopie
Cinematographer : Dopie
Editor : Dopie


මගේ හීන මම පීරන්
යන්නම් දුරක් ඉගිලී මං
කලුවර නුහුරුයි නම්
ඉන්නම් මදක් නැවතී මං 

යං හයිවේ වගේ යං 
පාරක් කපන් යං
දිනුම් කනු පේනකන් මගේ පාරේ මම යං

යං හයිවේ වගේ යං 
පාරක් කපන් යං
දිනුම් කනු පේනකන් මගේ පාරේ මම යං

මෝරයි ඕන අත්තක් කටු කාලා උනාම පොලිස්(Polish)
තනියම නැගිටපන් ගෙවුනත් වැටිලා දණිස්
හීන මත්තේ ජීවත් වෙයන් වෙන්න එපා Stop පැරදීමකින්
කට්ටක් කාලා ආවොත් ආඩම්බරයි ජීවිතේ අත්දැකීම්

කියයි නොයෙකුත් කතා වටේ ඉන්න බල්ලෝ බුරන්
තමාට තම අතමයි එපා වෙන ලොකු ගුරන්
පැත්තෙන් පැත්තට නෙවෙයි පලයන් කටු කාගෙන කඩන්
miss කරගන්න එපා Chance ඉස්සර වෙයන් බන්

මගේ හීන මම පීරන්
යන්නම් දුරක් ඉගිලී මං
කලුවර නුහුරුයි නම්
ඉන්නම් මදක් නැවතී මං 

යං හයිවේ වගේ යං 
පාරක් කපන් යං
දිනුම් කනු පේනකන් මගේ පාරේ මම යං

යං හයිවේ වගේ යං 
පාරක් කපන් යං
දිනුම් කනු පේනකන් මගේ පාරේ මම යං

දෙන්නෑ අතක් කව්රුත් එන්න උඩට
ගන්න ඕනේ වාරු අපේ හිතට
දිනුම් කනුව ගොඩක් දුරද
නැවතිලා හෙම්න් පලයන් ගමන

වැටුනත් හති දුවපන් දින ගැනපන් එලිවෙනකන්
ඉන්න එපා හැමදේම එනකන්
සැරසේන හෙලවේන දැන් දුවපාන්

කන කට්ට පට්ට දවසක හිතපන් නැවතිලා සවසක
අඩියෙන් අඩිය නැග්ගට පස්සේ කව්රුත් කියයි බොරු මනස් ගුණ හොදට
කව්රැත් දෙන්නෑ අතක් මතක තියාගනින් වාරු සිහින උඩම දුවන
අතීතේ බලන් වර්තමානේ වෙනස් කරගන්න ඕනේ අනාගතේ මගට

අගුණ දේ... අහිමි වෙයි.... හැබැයි අත්දැකීම් එකතු වේයි....
Use කරොත් Brain අඩු වෙයි Pain මනසින් හිතන් වෙනස් වෙන්න වේයි....
තියන්නම් Break මම Kelwiz 
Morath එක්ක අවේ මන් Peace
හැමෝටම සුබ යන්න ගමනේ කඩන් වැටවල් වගේ Straight Highway..

යං හයිවේ වගේ යං 
පාරක් කපන් යං
දිනුම් කනු පේනකන් මගේ පාරේ මම යං

යං හයිවේ වගේ යං 
පාරක් කපන් යං
දිනුම් කනු පේනකන් මගේ පාරේ මම යං

යං හයිවේ වගේ යං 
පාරක් කපන් යං
දිනුම් කනු පේනකන් මගේ පාරේ මම යං

යං හයිවේ වගේ යං 
පාරක් කපන් යං
දිනුම් කනු පේනකන් මගේ පාරේ මම යං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Highway Wage Yan Song Lyrics - හයිවේ වගේ යං ගීතයේ පද පෙළ Highway Wage Yan Song Lyrics - හයිවේ වගේ යං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2021 Rating: 5

0 comments:

Post a Comment