Pini Kandula Mama Song Lyrics - පිනි කඳුළ මම ගීතයේ පද පෙළ

Pini Kandula Mama Song Lyrics - පිනි කඳුළ මම ගීතයේ පද පෙළ
Song Title : Pini Kandula Mama (පිනි කඳුළ මම)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


පිනි කඳුළ මම
මල් කැකුළ සිඹ
මල් පුසුඹ හැර ගිය
පිනි කඳුළ මම
මල් කැකුළ මම
පිනි කඳුළ ගැන සෝ තැවුල් උහුලන
මල් කැකුළ මම

සෙනෙහසේ රළු මිහිර විඳ
සේද පෙති මත හීන නොදකී ඔබ

සීත දිය පිරි විසල් විල
තනි පැදුර පිට සිතට නොපෙනේ ඔබ

පිනි කඳුළ මම
මල් කැකුළ සිඹ
මල් පුසුඹ හැර ගිය
පිනි කඳුළ මම
මල් කැකුළ මම
පිනි කඳුළ ගැන සෝ තැවුල් උහුලන
මල් කැකුළ මම

ක්ෂිතිජයේ දුර ඈත හිඳ
දෑත දිගුකොට දුක කියන්නී ඔබ

මේඝයක් වී නිහඬ වෙමි
සාධු සිතකට වාසනාවයි ඔබ

පිනි කඳුළ මම
මල් කැකුළ සිඹ
මල් පුසුඹ හැර ගිය
පිනි කඳුළ මම
මල් කැකුළ මම
පිනි කඳුළ ගැන සෝ තැවුල් උහුලන
මල් කැකුළ මම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pini Kandula Mama Song Lyrics - පිනි කඳුළ මම ගීතයේ පද පෙළ Pini Kandula Mama Song Lyrics - පිනි කඳුළ මම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2021 Rating: 5

0 comments:

Post a Comment