Pana Wage Hitiyata Song Lyrics - පණ වාගේ හිටියාට ගීතයේ පද පෙළ

Pana Wage Hitiyata Song Lyrics - පණ වාගේ හිටියාට ගීතයේ පද පෙළ
Song Title : Pana Wage Hitiyata (පණ වාගේ හිටියාට)
Artist : H R Jothipala


පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය ඒ නම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා

පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය ඒ නම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා

ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන්
හදවත පලලා උණු ලේ දහරින්
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා

ස්‌ථීර ආලයට මැරුණත් සැපක්‌ නම්
මා ජීවේ සැපතක්‌ ඉන් ලැබ ගන්නම්
නොසිතුව දේ වේවී වළකන්න බැහැනේ
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pana Wage Hitiyata Song Lyrics - පණ වාගේ හිටියාට ගීතයේ පද පෙළ Pana Wage Hitiyata Song Lyrics - පණ වාගේ හිටියාට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 23, 2021 Rating: 5

0 comments:

Post a Comment