Jewithe Wasanthe Song Lyrics - ජීවිතේ වසන්තේ ගීතයේ පද පෙළ

Jewithe Wasanthe Song Lyrics - ජීවිතේ වසන්තේ ගීතයේ පද පෙළ
Song Title : Jewithe Wasanthe (ජීවිතේ වසන්තේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක 
පද : රචකයා, කරුණාරත්න අබේසේකර, ඒ. ජේ. ද සොයිසා හෝ හර්බට් එම්. සෙනෙවිරත්න යන තිදෙනාගෙන් කෙනෙකි. තහවුරු කර ගත නොහේ. 
තනුව : Ivory Joe Hunter 
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල


ජීවිතේ වසන්තේ උදා වුණාය මල් පිපී
හෝ...... ආදරේ වසන්තේ විනෝද වෙන්නෙ මේ අපී ....//

පෙම් සිසිල් සුළං හමා ගියා
සුන්දරයි ඔබේ සිනා කියා
හෝ... හොහොහ් හො හෝ.....
හෝ... හොහොහ් හො හෝ.....

මීදුමින් වැසී ගුවන් ගැබේ
සීතලෙන් සැලේ ද තොල් ඔබේ
ගලා වි නිල් ජලේ ගලින් ගලේ හැපී

ජීවිතේ වසන්තේ උදා වුණාය මල් පිපී
හෝ...... ආදරේ වසන්තේ විනෝද වෙන්නෙ මේ අපී

ජීවිතේ සැපයි රසයි අපේ
ආදරේට මල් වැහී වහී
හෝ... හොහොහ් හො හෝ.....
හෝ... හොහොහ් හො හෝ.....

මේ සුරංගනා ලොවේ අපී
මල් දෙකක් වගේය ආ පිපී
උදාර ප්‍රේමයෙන් විනෝදයෙන් වෙළී

ජීවිතේ වසන්තේ උදා වුණාය මල් පිපී
හෝ...... ආදරේ වසන්තේ විනෝද වෙන්නෙ මේ අපී ...//

ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා.....
ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා.....

ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා.....
ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා.....

1966 දී තිරගතවූ "ඇතුල්වීම තහනම්" චිත්‍රපටියේ ගීයකි.

මෙම ගීයට තනුව, 1965 දී තිරගතවූ "Dil Deke Dekho" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ "Pyaar Ki Kasam Hai" යන ගීයෙන් උපුටා ගත් බව පෙනේ. එහෙත් එම හින්දි ගීයට යොදා ගත් තනුව, 1956 දී Ivory Joe Hunter විසින් ගායනා කළ "Since I Met You Baby" නම් ගීයෙන් උපුටා ගනු ලැබූවකි.

Ivory Joe Hunter ගැයූ ගීයේ පද (Since I met you baby)


Since I met you baby my whole life has changed
Since I met you baby my whole life has changed
And everybody tells me that I am not the same

I don't need nobody to tell my troubles to
I don't need nobody to tell my troubles to
Cause since I met you baby all I need is you

Since I met you baby I'm a happy man
Since I met you baby I'm a happy man
I'm gonna try to please you in every way I can

හින්දි ගීයේ පද

pyaar kii qasam hai na dekh aise pyaar se
ho tuu meraa sanam hai kahuu.Ngii mai.n pukaar ke
pyaar kii qasam hai ...

pyaar kii adaa hai zindagii
Gam kii bhii sadaa hai zindagii
o o ho ho
ho o ho ho
Gam sahuu.Ngii chaah me.n terii
jii qasam to khaa_i_e merii
terii qasam chaman merii bahaar ke
pyaar kii qasam hai ...

lab pe hai khilaa gulaab saa
aa.Nkh me.n hasiin Kvaab saa
o o ho ho
ho o ho ho
jo hasii.n na ho vah Kvaab kyaa
kho na jaa_e vo shabaab kyaa
kahe ki chal yahii hai.n din khumaar ke
pyaar kii qasam hai ...

प्यार की क़सम है न देख ऐसे प्यार से
हो तू मेरा सनम है कहूँगी मैं पुकार के
प्यार की क़सम है ...

प्यार की अदा है ज़िन्दगी
ग़म की भी सदा है ज़िन्दगी
ओ ओ हो हो
हो ओ हो हो
ग़म सहूँगी चाह में तेरी
जी क़सम तो खाइए मेरी
तेरी क़सम चमन मेरी बहार के
प्यार की क़सम है ...

लब पे है खिला गुलाब सा
आँख में हसीन ख़्वाब सा
ओ ओ हो हो
हो ओ हो हो
जो हसीं न हो वह ख़्वाब क्या
खो न जाए वो शबाब क्या
कहे कि चल यही हैं दिन खुमार के
प्यार की क़सम है ...

Song : Pyaar kii qasam hai
Singers : Asha Bhosale & Mohammad Rafi
Lyricist : Majrooh Sultanpuri
Music Arrangements : Usha Khanna (Original Melody by - Ivory Joe Hunter)
Movie : Dil Deke Dekho
Starring : Shammi Kapoor & Asha Parekh

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jewithe Wasanthe Song Lyrics - ජීවිතේ වසන්තේ ගීතයේ පද පෙළ Jewithe Wasanthe Song Lyrics - ජීවිතේ වසන්තේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 23, 2021 Rating: 5

0 comments:

Post a Comment