Obe As Bami Song Lyrics - ඔබේ ඇස් බැමි ගීතයේ පද පෙළ

Obe As Bami Song Lyrics - ඔබේ ඇස් බැමි ගීතයේ පද පෙළ

Obe As Bami Song Lyrics - ඔබේ ඇස් බැමි ගීතයේ පද පෙළ
Song Title : Obe As Bami (ඔබේ ඇස් බැමි)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


ඔබේ ඇස් බැමි සිහිල් සෙවණේ
අමල නෙත් පොකුණේ
පිපී සැලෙනා නීල උත්පල
ඔබ නමිනි පිපුණේ
අමල නෙත් පොකුණේ

සියුම් සත්සර හඬට සැතපෙන
පැතුම් පිබිදෙනවා
එවන් මොහොතක යොවුන් ගී තනු
දෙතොල් සිප එනවා //
දෙතොල් සිප එනවා

ඔබේ ඇස් බැමි සිහිල් සෙවණේ
අමල නෙත් පොකුණේ
පිපී සැලෙනා නීල උත්පල
ඔබ නමිනි පිපුණේ
අමල නෙත් පොකුණේ

සඳැල්ලට එන සඳ කැළුම් ලෙස
මවෙත එනු මැනවී
විසල් ලොව මැද සසල නොවනෙමී
අතරමග තනිවී //
අතරමග තනිවී

ඔබේ ඇස් බැමි සිහිල් සෙවණේ
අමල නෙත් පොකුණේ
පිපී සැලෙනා නීල උත්පල
ඔබ නමිනි පිපුණේ
අමල නෙත් පොකුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe As Bami Song Lyrics - ඔබේ ඇස් බැමි ගීතයේ පද පෙළ Obe As Bami Song Lyrics - ඔබේ ඇස් බැමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2021 Rating: 5

0 comments:

Post a Comment