Oba Enna Song Lyrics - ඔබ එන්න ගීතයේ පද පෙළ

Oba Enna Song Lyrics - ඔබ එන්න ගීතයේ පද පෙළ
Song Title : Oba Enna (ඔබ එන්න)
Artist: Morris Wijesinghe
Lyrics: Upul Shantha Sannasgala
Melody & Music: Navarathna Gamage


ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න
සෞමිය සඳ සේ මා
වත රූ සිරි බෝමා
සන්සුන් ගමනේ රූ සිරි බෝමා
ආදරේ නොකියා 
ඉන්නේ කොහොමා
මගෙ රන් කඳට මම ආදරෙයි
මගෙ රන් කඳට මම ආදරෙයි

‍ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා
ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා
මග සොය‍ සොයා
මුව සන්හලා
සත්තකයි මං ඔබ එතැයි සිතුවා

ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න

මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මග බල බලා නෙතු දව දවා
රත්තරන් මං මග බලා සිටියා

ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න
ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න
ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න
ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Enna Song Lyrics - ඔබ එන්න ගීතයේ පද පෙළ Oba Enna Song Lyrics - ඔබ එන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2021 Rating: 5

0 comments:

Post a Comment