Muthu Manike Ude Rayin Song Lyrics - මුතු මැණිකේ උදේ රැයින් ගීතයේ පද පෙළ

Muthu Manike Ude Rayin Song Lyrics - මුතු මැණිකේ උදේ රැයින් ගීතයේ පද පෙළ
Song Title : Muthu Manike Ude Rayin (මුතු මැණිකේ උදේ රැයින්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


මුතු මැණිකේ උදේ රැයින් මුතු පොට සේ හිනාවෙයන්
හිමිදිරියේ සිත සපුරා හිනාවෙයන්කෝ
පුර පෝදා හඳ වාගේ හිනාවෙයන් ළඳ මාගේ
මුතු මැණිකේ හිනාවෙයන්කෝ //

පුංචි ගොයම් කිරි වැදිලා
ගිරා නිලෙන් ඔප වැටිලා
හේනෙ පැලේ හනි හනිකේ හිනාවෙයන්කෝ
රණ මොණරෝ රණ මොණරෝ
හනික වරෙන් මගෙ මිතුරෝ
මුතු මැණිකේ හිනාවෙයන්කෝ //

පලා පාට වියනක් සේ
ගිරා රෑන් ආකාසේ
අන්න බලන් ඔබ සොයාන පියා සරන්නේ
මාත් මෙහේ ඉන්න තුරා
උන්ට හිතක් දෙන්න එපා
රහසේ මට බහක් දියන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muthu Manike Ude Rayin Song Lyrics - මුතු මැණිකේ උදේ රැයින් ගීතයේ පද පෙළ Muthu Manike Ude Rayin Song Lyrics - මුතු මැණිකේ උදේ රැයින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment