Sudu Sela Paladu Song Lyrics - සුදු සේල පැළඳූ ගීතයේ පද පෙළ

Sudu Sela Paladu Song Lyrics - සුදු සේල පැළඳූ ගීතයේ පද පෙළ
Song Title : Sudu Sela Paladu (සුදු සේල පැළඳූ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : හේමසිරි හල්පිට
තනුව : ක්ලෝඩ් ප්‍රනාන්දු


සුදු සේල පැළඳූ මනමාලියේ
අත පැන් වැඩූ පෝරුවේ
ජය මංගලම් වාසනා පෑදිලා
නිදුකින් දිනේවා ලොවේ

බවයෙන් බවේදී පෙරුමන් පුරා
ඉටුවී පැතුම් ප්‍රාර්ථනා
සුරතේ වෙලීලා සුහදා වෙතේ
පවසන්න හද චේතනා

සුදු සේල පැළඳූ මනමාලියේ
අත පැන් වැඩූ පෝරුවේ
ජය මංගලම් වාසනා පෑදිලා
නිදුකින් දිනේවා ලොවේ

සැනසුම් සොයාලා නිවහල් ලොවේ
දෙදෙනා බැඳී එක්වෙලා
වෙසෙනා තුරා මේ මතු ජීවිතේ
හිඳිනු සදා ළංවෙලා

සුදු සේල පැළඳූ මනමාලියේ
අත පැන් වැඩූ පෝරුවේ
ජය මංගලම් වාසනා පෑදිලා
නිදුකින් දිනේවා ලොවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Sela Paladu Song Lyrics - සුදු සේල පැළඳූ ගීතයේ පද පෙළ Sudu Sela Paladu Song Lyrics - සුදු සේල පැළඳූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment