Mayam Seya Song Lyrics - මායම් සේයා ගීතයේ පද පෙළ

Mayam Seya Song Lyrics - මායම් සේයා ගීතයේ පද පෙළ
Song Title : Mayam Seya (මායම් සේයා)
Artist : Chathum Dulara
Lyrics : Buddhi Sandeepa @ Sandeepa lyrics
Melody : Chathum Dulara
Music Composed  & Produced : Chami & Chathum Dulara 
Mix : Chathum Dulara & @Chalitha Saranga @ Chalette Studios
Master : Yohan Senanayake @ Yohan Records 
Lyric Video and VFX : Chathum Dulara
Artworks : Chathum Dulara
Distribution Partner : MREC Entertainment - Sri Lanka


මායම් සේයා දෑසීන් සීමා මීඳුම් පීරා
යාවුනා...
ගිවිසූම් පාරා එක්වී ආශා සයනේ වී මා
විහිදෙනා...

අතින් මුදුව නෑ දිලිසෙන්න පෝරුවක් මව මවා
අපි ආදරේ හීන ඈතක අතුරලා
සැනින් හේම සේනා සයන අවුලනා රහ නුරා
අපි ආයෙමත් අහස ආදරෙන් කළඹනා 

සිහින් කෝල රේඛා අඳින සිතුවමේ පැටලිලා
මිතුරා නොවේ පෙම් සාගරේ වැතිරෙනා 
අතින් අතට නෑ ඉගිලෙන්න හිස්තැනක් මව මවා 
ගිවිසූම් අපේ හැගුමන් නොවේ හඬවනා 

මායම් සේයා දෑසීන් සීමා මීඳුම් පීරා
යාවුනා...
ගිවිසූම් පාරා එක්වී ආශා සයනේ වී මා
විහිදෙනා...

මායම් සේයා දෑසීන් සීමා මීඳුම් පීරා
යාවුනා...
ගිවිසූම් පාරා එක්වී ආශා සයනේ වී මා
විහිදෙනා...

ආලෙන් ඈ උදුරන්නේ නෑ
තාලෙන් නෑ රවටන්නේ නෑ
හීනේන් වත් හිත හීලෑ නෑ
පහසට කඩදහි ඕනැ නෑ 

වේගෙන් ගැහෙනා ළය තනි නෑ
රාගෙන් සැනසුම මියැදෙන් නෑ
ඈ මට රහසින් වත් හිමි නෑ 
මැදියමෙ මායම් අඩුවක් නෑ.... 

මායම් සේයා දෑසීන් සීමා මීඳුම් පීරා
යාවුනා...
ගිවිසූම් පාරා එක්වී ආශා සයනේ වී මා
විහිදෙනා...

මායම් සේයා දෑසීන් සීමා මීඳුම් පීරා
යාවුනා...
ගිවිසූම් පාරා එක්වී ආශා සයනේ වී මා
විහිදෙනා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mayam Seya Song Lyrics - මායම් සේයා ගීතයේ පද පෙළ Mayam Seya Song Lyrics - මායම් සේයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 09, 2021 Rating: 5

0 comments:

Post a Comment