Ma Gavin Song Lyrics - මා ගාවින් ගීතයේ පද පෙළ

Ma Gavin Song Lyrics - මා ගාවින් ගීතයේ පද පෙළ
Song Title : Ma Gavin (මා ගාවින්)
Singing : Dinesh Tharanga  | Randella Marlies 
Music Re-Arrangement : Dinesh Tharanga | MAD!
Lyrics : Udesh Aryan
Mixed & Mastered : MAD! (www.madmuzick.com)
Video : Studio BRAVO @Sajith Priyankara
2nd DOP : Chamidu Prabhath 
Dinomaal Eye MUSIC PRODUCTIONS By Dinesh Tharanga
Hair & Makeup : Roy Krish (Roy Krish Beauty and Bridal House 0715517784)
Wardrobe Courtesy : Ruwan Sameera | Wasana Abayasundara (UR Wedding/Bridal Dresses 0773717782 | 0773744114) 
Official Photographer : Rasika Warnapurage (Rasika Cool Photography 0718646564)
Thumbnail Art : Yasiru Dissanayake


මගේ කියා මේ ලෝකේ
දිනු දෙයක් නැති කාලේ
මගේ ලඟින් නැවති මේ
සුසුම් නිවා සංසාරේ
දිනා දිදි සංතෝෂේ
නිම කලා සංතාපේ
මා ගාවින්… නතර වෙලා
මා ගාවින්… නතර වෙලා

මගේ කියා මගේ ලෝකේ
දෙයක් නැතේ නුඹ වාගේ
මගේ සිනා මා පැතුවේ
නුඹේ සිනාවෙන් සුහදේ
මෙතෙක් දුරක් ආ ගමනේ
ගිමන් නැතේ මට දැනුනේ
මා ගාවින්… ඉන්න ඔයා
මා ගාවින්… ඉන්න ඔයා

සැඩ කුණාටු මැද රළු දියඹේ
රුවල් නොබිඳී මහ සයුරේ
රළ පෙරළී මැදින් ආ ගමනේ
දිනුම ඈතක නොවේ..

හුස්මක් ගානේ දැවටි ඉන්නයි නුඹ ලඟ මා කැමතී …
මා ලඟ ඉන්නා හැම මොහොතේම ඔය හිත මා නිවමී …
දෑත අල්ලන් සදා
ඈත යං පියඹලා…
හිමි වුනත් ජීවිතේ වේදනා…

මා ගාවින් නතර වෙලා
මා ගාවින් ඉන්න ඔයා
මා ගාවින් නතර වෙලා
මා ගාවින් ඉන්න ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Gavin Song Lyrics - මා ගාවින් ගීතයේ පද පෙළ Ma Gavin Song Lyrics - මා ගාවින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment