Kauruwath Naha Kauruwath Naha Song Lyrics - කවුරුවත් නැහැ කවුරුවත් නැහැ ගීතයේ පද පෙළ

Kauruwath Naha Kauruwath Naha Song Lyrics - කවුරුවත් නැහැ කවුරුවත් නැහැ ගීතයේ පද පෙළ
Song Title : Kauruwath Naha Kauruwath Naha (කවුරුවත් නැහැ කවුරුවත් නැහැ)
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගී පද : හේමසිරි ගුණතුංග


කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට...
ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා - පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
කවුරුවත් නැ කවුරුවත් නැ...

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
කිරන කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

කවුරුවත් නැ කවුරුවත් නැ....//

දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ

කවුරුවත් නැ කවුරුවත් නැ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kauruwath Naha Kauruwath Naha Song Lyrics - කවුරුවත් නැහැ කවුරුවත් නැහැ ගීතයේ පද පෙළ Kauruwath Naha Kauruwath Naha Song Lyrics - කවුරුවත් නැහැ කවුරුවත් නැහැ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2021 Rating: 5

0 comments:

Post a Comment