Hanthanata Payana Sada Song Lyrics - හන්තානට පායන සඳ ගීතයේ පද පෙළ

Hanthanata Payana Sada Song Lyrics - හන්තානට පායන සඳ ගීතයේ පද පෙළ
Song Title : Hanthanata Payana Sada (හන්තානට පායන සඳ)
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා
පද රචනය : ධම්මික බණ්ඩාර


හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hanthanata Payana Sada Song Lyrics - හන්තානට පායන සඳ ගීතයේ පද පෙළ Hanthanata Payana Sada Song Lyrics - හන්තානට පායන සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2021 Rating: 5

0 comments:

Post a Comment