Hitha Manamalakam Karai Song Lyrics - සිත මනමාලකම් කරයි ගීතයේ පද පෙළ

Hitha Manamalakam Karai Song Lyrics - සිත මනමාලකම් කරයි ගීතයේ පද පෙළ
Song Title : Hitha Manamalakam Karai (සිත මනමාලකම් කරයි)
ගායනය : සමන්ත පෙරේරා
සංගීතය : සමන්ත පෙරේරා
ගී පද : නිලාර් එන්. කාසිම්


හිත මනමාල කම් කරයි
සිතුවිලි සීතලෙන් ගැහෙයි...//
අඳුරේ නුහුර සැරිසරයි
ගී කිරිල්ලියේ......
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...

ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් හා පුරයි
රෑයම රෝසයෙන් පිරෙයි
ගී කිරිල්ලියේ......
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...

වැලපෙන මුහුද හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදිනැති හින ඇස හරියි..
ගී කිරිල්ලියේ......
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි...
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි...

හිත මනමාලකම්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Manamalakam Karai Song Lyrics - සිත මනමාලකම් කරයි ගීතයේ පද පෙළ Hitha Manamalakam Karai Song Lyrics - සිත මනමාලකම් කරයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2021 Rating: 5

0 comments:

Post a Comment