Your Choice Way

Kandule Thaniwe Song Lyrics - කඳුළේ තනිවී ගීතයේ පද පෙළ

Kandule Thaniwe Song Lyrics - කඳුළේ තනිවී ගීතයේ පද පෙළ

Kandule Thaniwe Song Lyrics - කඳුළේ තනිවී ගීතයේ පද පෙළ
Song Title : Kandule Thaniwe (කඳුළේ තනිවී)
ගායනය : රාජු බණ්ඩාර සහ චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : හේමසිරි හල්පිට
තනුව හා සංගීතය : රූකාන්ත ගුණතිලක


කඳුළේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුනා

ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා

සඳපානේ රෑ යාමේ
සඳ කැල්මක් සේ
ආලෝකේ පෑවදෝ
ඔබ ළංවීලා //

සැනසීමේ ආලෝකේ
සඳ කැල්මක් සේ
පෑවා පෑවා
පෑවා පෑවා

කඳුළේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුනා

ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා

මල් යායේ ගී රාවේ
මත් බබමරුන්ගේ
මේ යාමේ පාවේවී
රැව් නැංවීලා //

නොඇසූ ඒ ගී රාවේ
රස රහසක් සේ
පාවී ආවා
පාවී ආවා

කඳුළේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුනා

ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා

ලලලාලා ලා
ලලලාලා ලා
ලලලාලා ලා
ලලලාලා ලා

හාහාහා හා
හාහාහා හා
හාහාහා හා
හාහාහා හා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandule Thaniwe Song Lyrics - කඳුළේ තනිවී ගීතයේ පද පෙළ Kandule Thaniwe Song Lyrics - කඳුළේ තනිවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, December 24, 2021 Rating: 5

0 comments:

Post a Comment