Dewiyange Daruwo Song Lyrics - දෙවියන්ගේ දරුවෝ ගීතයේ පද පෙළ

Dewiyange Daruwo Song Lyrics - දෙවියන්ගේ දරුවෝ ගීතයේ පද පෙළ
Song Title : Dewiyange Daruwo (දෙවියන්ගේ දරුවෝ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


දෙවියන්ගේ දරුවෝ
අපි දෙවියන්ගේ දරුවෝ
දෙවියන්ගේ දරුවෝ
අපි දෙවියන්ගේ දරුවෝ

මේ දෙරණ තලේ
දිවි ගෙවන අපී
දෙවියන්ගේ දරුවෝ //

නැති බැරි කමින් වෙලී
කුස ගිණි දරා නොහී
මියයන්නවුන් කෙරේ
අනුකම්පා සිතින් අපී

සිතමූ පිහිට වෙමූ
දයා ගුණේ සිතේ රඳා
කරුණාව දක්වලා

සතු දේ අපේ බිඳක් තවත්
කෙනෙකුට දීම නේ
හරි දේ නිවැරදි දේ

චේතනා අපේ පිරිසිදු වේ සිතේ
ලබනා දේ අතේ ගෙනයන්නේ කොහේ
ගෙනයන්නේ කොහේ
ගෙනයන්නේ කොහේ

ආහා හ හා ///

දෙන්න දෙන්න
සතු දේ දෙන්න දෙන්න
වෙන්න වෙන්න
කරුණා වෙන්න වෙන්න
දෙන්න දෙන්න
ඔබෙ අත දෙන්න දෙන්න
වෙන්න වෙන්න
පිහිටක් වෙන්න වෙන්න

බුදුන් දෙසූ දහමින් කීවේ
කරුණාවයි ඉවසීමයි
ජේසු තුමන් කීවේ
මොහොමඩ් නබී තුමන් කීවේ
ඉවසීම දේ සැනසීම දේ
අවසානයේ

දෙන්න දෙන්න
සතු දේ දෙන්න දෙන්න
වෙන්න වෙන්න
කරුණා වෙන්න වෙන්න
දෙන්න දෙන්න
ඔබෙ අත දෙන්න දෙන්න
වෙන්න වෙන්න
පිහිටක් වෙන්න වෙන්න //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewiyange Daruwo Song Lyrics - දෙවියන්ගේ දරුවෝ ගීතයේ පද පෙළ Dewiyange Daruwo Song Lyrics - දෙවියන්ගේ දරුවෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment