Aage Rupe Song Lyrics - ඈගේ රූපේ ගීතයේ පද පෙළ

Aage Rupe Song Lyrics - ඈගේ රූපේ ගීතයේ පද පෙළ
Song Title : Aage Rupe (ඈගේ රූපේ)
Artist : Pramoth Ganearachchi
Lyrics : Sampath Fernandopulle
Melody & Music : Chathurangana De Silva


ඈගේ රූපේ ශෝබා
හෘදේ බෝ සේ (ඔස්සේ / පෝසේ) පායා
දෑසේ පෑහේ මායා
ප්‍රේමේ රහසින්ම වින්දා

නින්ද යන්නෑ හීනෙනුත් පෙන්වා
ඇයිද දන්නෑ ඇස් ඇරන් ඉන්නවා
ජෝඩු වෙන්නයි මගෙ හිතත් කියනවා
රණ්ඩු වෙන්නයි ඇස් කොනින් බලනවා
එක බැල්මක් ඔබේ මහ ගින්නක් වගේ
ද ඇවිලේ වී අළුවෙයි හොදේ (හදේ)

ඈගේ රූපේ ශෝබා
හෘදේ බෝ සේ (ඔස්සේ/පෝසේ) පායා
දෑසේ පෑහේ මායා
ප්‍රේමේ රහසින්ම වින්දා

හාදු වැස්සේ හිතුමතේ තෙමෙනවා
දවස තිස්සේ දෝසි මං කවනවා
එක්ක යන්නම් කාසි මට තියෙනවා
හැන්ඩි කොල්ලෙක් මං හොදට කැපෙනවා
එක බැල්මක් ඔබේ මහ ගින්නක් වගේ
හද ඇවිලේ වී අළු වෙයි හොදේ (හදේ)

ඈගේ රූපේ ශෝබා
හෘදේ බෝ සේ (ඔස්සේ/පෝසේ) පායා
දෑසේ පෑහේ මායා
ප්‍රේමේ රහසින්ම වින්දා

ඈගේ රූපේ ශෝබා
හෘදේ බෝ සේ (ඔස්සේ/පෝසේ) පායා
දෑසේ පෑහේ මායා
ප්‍රේමේ රහසින්ම වින්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aage Rupe Song Lyrics - ඈගේ රූපේ ගීතයේ පද පෙළ Aage Rupe Song Lyrics - ඈගේ රූපේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment