Andura Ira Sanda Mini Melawe Song Lyrics - අඳුර ඉරා සඳ මිණි මේලාවේ ගීතයේ පද පෙළ

Andura Ira Sanda Mini Melawe Song Lyrics - අඳුර ඉරා සඳ මිණි මේලාවේ ගීතයේ පද පෙළ
Song Title : Andura Ira Sanda Mini Melawe (අඳුර ඉරා සඳ මිණි මේලාවේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


අඳුර ඉරා සඳ මිණි මේලාවේ
පබළු වලා ඉහිරුණු වේලාවේ
බඳුන පුරා අමරස වෑහීලා
බිඳුණු සෙනේ කඳුළැලි පාවීලා

කටුක ලොවේ ඝණඳුරු සීමාවේ
සතුට රැඳේ මධු මත් මායාවේ
මනස නිවී සැනසෙන හෝරාවේ
දසත නැඟේ හසරැල් ගී රාවේ

අඳුර ඉරා සඳ මිණි මේලාවේ
පබළු වලා ඉහිරුණු වේලාවේ
බඳුන පුරා අමරස වෑහීලා
බිඳුණු සෙනේ කඳුළැලි පාවීලා

සොඳුරු රැයේ බොඳවුණ ඡායාවේ
එළිය නිවී ඇගෙ රූ සේයාවේ
රැහැන බැඳේ සිතුවිලි මාලාවේ
කැකුළු පිපේ මඳහස රේඛාවේ

අඳුර ඉරා සඳ මිණි මේලාවේ
පබළු වලා ඉහිරුණු වේලාවේ
බඳුන පුරා අමරස වෑහීලා
බිඳුණු සෙනේ කඳුළැලි පාවීලා

කටුක ලොවේ ඝණඳුරු සීමාවේ
සතුට රැඳේ මධු මත් මායාවේ
මනස නිවී සැනසෙන හෝරාවේ
දසත නැඟේ හසරැල් ගී රාවේ

අඳුර ඉරා සඳ මිණි මේලාවේ
පබළු වලා ඉහිරුණු වේලාවේ
බඳුන පුරා අමරස වෑහීලා
බිඳුණු සෙනේ කඳුළැලි පාවීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Andura Ira Sanda Mini Melawe Song Lyrics - අඳුර ඉරා සඳ මිණි මේලාවේ ගීතයේ පද පෙළ Andura Ira Sanda Mini Melawe Song Lyrics - අඳුර ඉරා සඳ මිණි මේලාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment