Depa Wadimi Song Lyrics - දෙපා වඳිමි ගීතයේ පද පෙළ

Depa Wadimi Song Lyrics - දෙපා වඳිමි ගීතයේ පද පෙළ

Depa Wadimi Song Lyrics - දෙපා වඳිමි ගීතයේ පද පෙළ
Song Title : Depa Wadimi (දෙපා වඳිමි)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


දෙපා වඳිමි උදය හවා
වඩවා බැති පෙම්මා
මෙතේ බුදුන් බුදු වන දා
නිවන් දකින් අම්මා //
නිවන් දකින් අම්මා
නිවන් දකින් අම්මා

සතර වරම් දෙවි තෙද කඳ
සතර අතින් නිති වැඩ හිඳ //
සසර සරණ තුරු රැක දෙන්
මගෙ පෙම්බර අම්මා
මගෙ පෙම්බර අම්මා
මගෙ පෙම්බර අම්මා

දෙපා වඳිමි උදය හවා
වඩවා බැති පෙම්මා
මෙතේ බුදුන් බුදු වන දා
නිවන් දකින් අම්මා
නිවන් දකින් අම්මා
නිවන් දකින් අම්මා

සත් සතියේ අනුහසයෙන්
දම්සක් බුදු බණ බලයෙන් //
නිදුක් නිරෝගී වේවා
නෙත් දෙක වැනි අම්මා
නෙත් දෙක වැනි අම්මා
නෙත් දෙක වැනි අම්මා

දෙපා වඳිමි උදය හවා
වඩවා බැති පෙම්මා
මෙතේ බුදුන් බුදු වන දා
නිවන් දකින් අම්මා
නිවන් දකින් අම්මා
නිවන් දකින් අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Depa Wadimi Song Lyrics - දෙපා වඳිමි ගීතයේ පද පෙළ Depa Wadimi Song Lyrics - දෙපා වඳිමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2021 Rating: 5

0 comments:

Post a Comment