නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • නිල්කටරොලු ග්‍රෑම් 100 ක්
  • ජෙලටින් මේස හැදි 1 ක්
  • වතුර ස්වල්පයක්
  • වතුර අඩු කෝප්ප 2 ක්
  • සීනී රස අනුව
  • කැමති එසන්ස් ස්වල්පයක්
  • වැනිලා ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ජෙලටින් මේස හැදි 1 ට වතුර ස්වල්පයක් එක්කර දියකර ගන්න.
  2. වතුර අඩු කෝප්ප 2 උතුරවා ගන්න.
  3. උතුරවා ගත් වතුර එකට සීනී සහ නිල්කටරොලු ග්‍රෑම් 100 එකතු කර විනාඩි 5ක් පමණ තම්බා ගන්න.
  4. ලිප නිවා.. කැමති එසන්ස් ස්වල්පයක් ,වැනිලා ස්වල්පයක් එක්කර පෙරා ගන්න.
  5. පෙරා ගත් එක‍ට ජෙලටින් එක්කර දියකර ජෙලි සෙට් වන තෙක් ශීතකරණයේ තබා ගන්න.
Chef Nadee (නදී අමරසිංහ)
නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
ජෙලටින් මේස හැදි 1

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
වතුර ස්වල්පයක්

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
එක්කර දියකර ගන්න

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
වතුර අඩු කෝප්ප 2 උතුරවා ගන්න

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
සීනී රස අනුව

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
නිල්කටරොලු ග්‍රෑම් 100

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
Blooming Blue

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
විනාඩි 5ක් පමණ තම්බා ගන්න

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
මේ ආකාරයට

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
ලිප නිවා.. කැමති එසන්ස් ස්වල්පයක්

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
වැනිලා ස්වල්පයක්

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
එක්කර

පෙරා

ජෙලටින් එක්කර

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
දියකර ජෙලි සෙට් වන තෙක් ශීතකරණයේ තබා ගන්න

නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way
සාද ගත් නිල්කටරොලු ජෙලි

Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way නිල් කටරොළු ජෙලි හදමු (Butterfly Pea Flower Jelly) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment