Yasa Isuru Song Lyrics - යස ඉසුරු ගීතයේ පද පෙළ

Yasa Isuru Song Lyrics - යස ඉසුරු ගීතයේ පද පෙළ
Song Title : Yasa Isuru (යස ඉසුරු)
ගායනය : රොඩ්නි වර්ණකුල
සංගීතය : ඔස්ටින් මුණසිංහ
ගී පද : ලූෂන් බලත්සිංහල
මුල් ගායනය : ජය ශ්‍රී චන්ද්‍රජිත්


යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා //
ලඟම ඇතේ දුරක නැතේ
ලඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ
අපි යන්නේ ඒ පාරේ
යස ඉසුරු //

යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම
දස රාජ ධර්ම කල තෙජ වීර රජුන් දැක
ඇස් ඉදිරියෙ උඹ ලඟ
ඇස් ඉදිරියෙ උඹ ලඟ

අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම
නිදි මර මර මුර කොට
බහිරව බිලි පුද කොට
රැක ගත්තේ නුඹලට
රැක ගත්තේ නුඹලට

යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා //
ලඟම ඇතේ දුරක නැතේ
ලඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ
අපි යන්නේ ඒ පාරේ
යස ඉසුරු //

රජ වරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙලි සෙල්ලම් දැක
තව කාසි දියන් මට
තව තෑගි දියන් මට
හොද තෑගි දියන් මට //

යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා //
ලඟම ඇතේ දුරක නැතේ
ලඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ
අපි යන්නේ ඒ පාරේ
යස ඉසුරු //


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yasa Isuru Song Lyrics - යස ඉසුරු ගීතයේ පද පෙළ Yasa Isuru Song Lyrics - යස ඉසුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment