පස්වන ජෝර්ජ් රජු සහ ඔහුගේ මිතුරන් ගමන් ගන්නා කරත්තයක් අසල දිව යන හිඟන්නා (A Beggar Running Near A Cart)

පස්වන ජෝර්ජ් රජු සහ ඔහුගේ මිතුරන් ගමන් ගන්නා කරත්තයක් අසල දිව යන හිඟන්නා (A Beggar Running Near A Cart) - Your Choice Way
පස්වන ජෝර්ජ් රජු 1910 මැයි 6 සිට 1936 දී ඔහු මිය යන තෙක් එංගලන්තය පාලනය කළේය. එම කාලය තුළ  ඔහු පළමු ලෝක යුද්ධය තුළ දී රජු ලෙස කටයුතු කළ අතර සහ නිෂේධ පනතක් මගින් වංශාධිපතියන්ගේ  බලය ඉවත් කිරීම ආදිය සිදු කරන ලදී.

රජතුමා සිය වික්ටෝරියානු රුචිකත්වයන් පවත්වා ගෙන යමින් මෝටර් රථ එකල තිබුණද කරත්තයක ගමන් යාමට ප්‍රිය කළහ. එහෙත් අවාසනාවට, කාසි කිහිපයක් සොයන මෙම දුප්පත් පුද්ගලයා සඳහ කාසි කිහිපයක් ලබා දීමට කිසිවෙකු හෝ ඔවුන්ගේ අත් සාක්කුවලට ළඟා කරන බවක් නම් නොපෙනේ.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පස්වන ජෝර්ජ් රජු සහ ඔහුගේ මිතුරන් ගමන් ගන්නා කරත්තයක් අසල දිව යන හිඟන්නා (A Beggar Running Near A Cart) පස්වන ජෝර්ජ් රජු සහ ඔහුගේ මිතුරන් ගමන් ගන්නා කරත්තයක් අසල දිව යන හිඟන්නා (A Beggar Running Near A Cart) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment