වැඩිම ධාතූන් වහන්සේලා වැඩහිදින - යටිහලගල රජමහා විහාරය ☸️🙏☘️ (Yatihalagala Rajamaha Viharaya)

වැඩිම ධාතූන් වහන්සේලා වැඩහිදින - යටිහලගල රජමහා විහාරය ☸️🙏☘️ (Yatihalagala Rajamaha Viharaya) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ පැරණි උරුමයකට නෑකම් කියන පුදබිමක් ගැන...ඒ නමින් යටිහලගල රජමහා විහාරයයි...

සෙංකඩගලපුර දළදා සමිදු සෙවනේ පිහිටි මනෝරම්‍ය වූ යටිහලගල රජමහා විහාරයේ ආරම්භට 1700 දශකයට දිව යන අතර වර්තමානයේ බොහෝ දෙනා හට පින්කෙත් අස්වද්දන සිසිල් දිය දහරක් වැනිය... 

දැනට පියවි නෙතින් දැක ගත හැකි අප භාග්‍යවතුන් වහන්සේගේ වැඩිම කේෂ ධාතූන් වහන්සේලා ද අස්ථි ධාතූන් වහන්සේලා ද සමග

තවත් මහරහතන් වහන්සේලා බොහෝ පිරිසකගේ දාතූන් වහන්සේලා ඇතුළු 72ක් පමණ වූ අරහන්ත ධාතූන් වහන්සේලා මෙම විහාරස්ථානයේ වැඩ සිටිනවා...

අනිත් කාරණාව තමයි ඔනෑම කෙනෙකුට කිසිදු බාධාවකින් තොරවම මේ ධාතුන් වහන්සේලා දැක ගැනීමට ඇති අවස්ථාව මෙහි තියෙනවා...

එකම ධාතූ කරඩුවක බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ අග්‍රශාවකයානන් වහන්සේලාද සමග මහරහත් ධාතූන් වහන්සේලා වැඩ සිටීම තවත් පුදුමයකි...

ඒ වගේම පරම්පරාවෙන් පරම්පරාවට ආරක්‍ෂාවෙමින් පැවති මේ කේශ ධාතූන් වහන්සේලා ඉතා තද කලු පැහැති ය වක්‍ර හැඩය ගනී එහි වැඩ සිටින කේශ ධාතූන් වහන්සේලා ගෙන් ප්‍රමාණයෙන් දිග කේශ ධාතු අඟල් දෙකක් තරම් දිගයී....

මේ දේවල් සියැසින් දැකගන්න යන්න ඕනෑම පුදබිමක් තමයි මේ යටිහලගල රජමහා විහාරය කියන්නේ...

මේ විහාරය දැන් මේ තැනට ප්‍රතිසංස්කරණය කරලා ගත්තේ අපි කවුරුත් හොදහැටි දන්නා අපේ නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේ තමා...

ඉතින් ඔබත් මේ පුදබිම වැදපුදාගන්න පහන්සිතින් මෙහි එන්න...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

වැඩිම ධාතූන් වහන්සේලා වැඩහිදින - යටිහලගල රජමහා විහාරය ☸️🙏☘️ (Yatihalagala Rajamaha Viharaya) - Your Choice Way

වැඩිම ධාතූන් වහන්සේලා වැඩහිදින - යටිහලගල රජමහා විහාරය ☸️🙏☘️ (Yatihalagala Rajamaha Viharaya) - Your Choice Way

වැඩිම ධාතූන් වහන්සේලා වැඩහිදින - යටිහලගල රජමහා විහාරය ☸️🙏☘️ (Yatihalagala Rajamaha Viharaya) - Your Choice Way

වැඩිම ධාතූන් වහන්සේලා වැඩහිදින - යටිහලගල රජමහා විහාරය ☸️🙏☘️ (Yatihalagala Rajamaha Viharaya) - Your Choice Way

වැඩිම ධාතූන් වහන්සේලා වැඩහිදින - යටිහලගල රජමහා විහාරය ☸️🙏☘️ (Yatihalagala Rajamaha Viharaya) - Your Choice Way

වැඩිම ධාතූන් වහන්සේලා වැඩහිදින - යටිහලගල රජමහා විහාරය ☸️🙏☘️ (Yatihalagala Rajamaha Viharaya) - Your Choice Way

වැඩිම ධාතූන් වහන්සේලා වැඩහිදින - යටිහලගල රජමහා විහාරය ☸️🙏☘️ (Yatihalagala Rajamaha Viharaya) - Your Choice Way


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වැඩිම ධාතූන් වහන්සේලා වැඩහිදින - යටිහලගල රජමහා විහාරය ☸️🙏☘️ (Yatihalagala Rajamaha Viharaya) වැඩිම ධාතූන් වහන්සේලා වැඩහිදින - යටිහලගල රජමහා විහාරය ☸️🙏☘️ (Yatihalagala Rajamaha Viharaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2021 Rating: 5

0 comments:

Post a Comment