Song Title : Sulanga Se Paawee (සුළග සේ පාවී)
Vocals : Centigradz
The Album 'Urumaya' Heritage
සුළඟ සේ පාවී ඈ යලි යාවී
මා යලි තනි වී පෙර ලෙසේ
පෙර දිනේ හමු වී රහසින් තනි වී
කී බස් ගොළු වී අද මෙසේ
ඈ යලි නොඑයි සිහිනයේ පෙර ලෙසේ
මා තනි වෙලා නොසිතු සේ මේ රැයේ
මේ මාවතේ අප එදා හමුවෙලා
ඒ කී කතා බොඳ වෙලා
වියැකිලා
සුළඟ සේ පාවී ඈ යලි යාවී
මා යලි තනි වී පෙර ලෙසේ
පෙර දිනේ හමු වී රහසින් තනි වී
කී බස් ගොළු වී අද මෙසේ
ඈ යලි නොඑයි සිහිනයේ පෙර ලෙසේ
මා තනි වෙලා නොසිතු සේ මේ රැයේ
0 comments:
Post a Comment