Raththaran Pem Purane Song Lyrics - රත්තරන් පෙම් පුරාණේ ගීතයේ පද පෙළ

Raththaran Pem Purane Song Lyrics - රත්තරන් පෙම් පුරාණේ ගීතයේ පද පෙළ
Song Title : Raththaran Pem Purane (රත්තරන් පෙම් පුරාණේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ආචාර්ය අජන්තා රණසිංහ
හින්දි ගී තනුවකට සැකසුණු මෙම ගීයේ සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස් ගෙනි.


රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා
යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිළිඳු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ
රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා
යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ

ලොවක හිරු එළිය සඳ පහන දැන ගන්න හෝ
උරුම පින් මහිම නැති මා වාගේ අන්ධයෝ

කිමද නෙතු දිලෙන අඟනුන්ට බැන්දේ සෙනේ
ඔබ නොවේ ළඳුනි මා අතිනි වරදක් උනේ
ලොව පෙනී ඔබ ද ලොව අඳුරු මට පෙම් බැඳී
උන්නු ඒ යුගය අවසන් ද මගේ ලොව බිඳී

රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා
යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ

තේජ අසමාන බලධාරි දෙවියන් පවා
දෑස නැති උන් රකින්නේ ද සැනසුම් දෙවා

දෑස ඇති අයට පමණක් ද උරුමේ සෙනේ
ළඳුනි ආදරය අඳ අපට නැතිදෝ අනේ
ලොව පෙනී ඔබ ද ලොව අඳුරු මට පෙම් බැඳී
උන්නු ඒ යුගය අවසන් ද මගේ ලොව බිඳී

රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා
යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිළිඳු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ

1967 දී තිරගත වූ "හම්රාස්" චිත්‍රපටියට මහේන්ද්‍ර කපූර් ගායනා කළ "TumAgar Saathh Dene Ka" යන ගීයෙහ් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීය හා පද


Film : Hamraaz
Music Director : Ravi
Lyricist : Sahir
Singer : Mahendra Kapoor

tum agar saath dene kaa vaadaa karo
mai.n yU.Nhii mast naGame luTaataa rahU.n
tum mujhe dekhakar muskuraatii raho
main tumhe.n dekhakar giit gaataa rahuu.N, tum agar...

kitane jalave fizaao.n me.n bikhare magar
maine abatak kisIko pukaraa nahii.n
tumako dekhaa to nazare.n ye kahane lagii.n
hamako chehare se haTanaa gavaaraa nahii.n
tum agar merii nazaro.n ke aage raho
main har ek shah se nazare.n churaataa rahuu.N, tum agar...

maine Kvaabo.n me.n baraso.n taraashaa jise
tum vahii sa.ng\-e\-maramar kii tasvIr ho
tum na samajho tumhaaraa muqaddar hU.N mai.n
mai.n samajhataa hU.n tum merii taqadiir ho
tum agar mujhako apanaa samajhane lago
mai.n bahAro.n kii mahafil sajaataa rahU.n, tum agar...

mai.n akelaa bahut der chalataa rahaa
ab safar zindagaanii kA kaTataa nahii.n
jab talak koI ra.ngii.n sahaaraa naa ho
vaqt qaafir javaanii kaa kaTataa nahii.n
tum agar hamaqadam banake chalatii raho
mai.n zamii.n par sitaare bichhaataa rahU.n

tum agar saath dene kA vaadaa karo ...

तुम अगर साथ देने का वादा करो
मैं यूँही मस्त नग़मे लुटाता रहूं
तुम मुझे देखकर मुस्कुराती रहो
मैन तुम्हें देखकर गीत गाता रहूँ, तुम अगर...

कितने जलवे फ़िज़ाओं में बिखरे मगर
मैने अबतक किसीको पुकरा नहीं
तुमको देखा तो नज़रें ये कहने लगीं
हमको चेहरे से हटना गवारा नहीं
तुम अगर मेरी नज़रों के आगे रहो
मैन हर एक शह से नज़रें चुराता रहूँ, तुम अगर...

मैने ख़्वाबों में बरसों तराशा जिसे
तुम वही संग\-ए\-मरमर की तस्वीर हो
तुम न समझो तुम्हारा मुक़द्दर हूँ मैं
मैं समझता हूं तुम मेरी तक़दीर हो
तुम अगर मुझको अपना समझने लगो
मैं बहारों की महफ़िल सजाता रहूं, तुम अगर...

मैं अकेला बहुत देर चलता रहा
अब सफ़र ज़िन्दगानी का कटता नहीं
जब तलक कोई रंगीं सहारा ना हो
वक़्त क़ाफ़िर जवानी का कटता नहीं
तुम अगर हमक़दम बनके चलती रहो
मैं ज़मीं पर सितारे बिछाता रहूं

तुम अगर साथ देने का वादा करो ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raththaran Pem Purane Song Lyrics - රත්තරන් පෙම් පුරාණේ ගීතයේ පද පෙළ Raththaran Pem Purane Song Lyrics - රත්තරන් පෙම් පුරාණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2021 Rating: 5

0 comments:

Post a Comment