Mama Nathidaka Song Lyrics - මම නැතිදාක ගීතයේ පද පෙළ

Mama Nathidaka Song Lyrics - මම නැතිදාක ගීතයේ පද පෙළ
Song Title : Mama Nathidaka (මම නැතිදාක) 
Singing : Ashan Fernando
Production : Echo Entertainment
Director and Script : Sandesh Bandara
Music and Melody Ashan Fernando
Lyrics :  Nisal Fernando
Mix and Master : Vinod Melpitiya @ Wayo MixHouse
Guitars : Prakash Ranasinghe
Cinematography : Irushka Bogoda
Edit color and VFX : Maduwantha Jayakody
Production Manager : Tharaka Sandaruwan
Hair & Makeup glamour by Iresh Eranga
Photography : Sandaru Fernando
Crew Nishantha Warnasiri, Kushan Ariyadasa
Poster Thush Favourite Bathiya Sandaruwan

Set As Your Favorite Ringtone 👇👇
📞 Dialog : 8710572961
📞 Hutch : 369660097
📞 Mobitel : 74742543
📞 Airtel : 8880096803


මගේ නම ඔබට මතකත් නැද්ද
කොහොමද ඔබ මාව අමතක කලේ
කියලා දෙන්න එහෙම කරන්න
ආසයි මට ඉන්න ඉස්සර වගේ
මගේ ඇස් හැමදාම හෙව්වේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරෙයි 

මම නැතිදාක ඔබ හිනහෙන්න
ආදරේ තියෙනා තැන නතර වෙන්න
මියදුන පෙමක මතකය එක්ක
අද ජිවත් වෙන්න පුලුවන් මට

බොරපාට ඇස් කඳුලින් පිරෙයි පිං පාට නුඹ සිහිවෙලා
සුදු රොස මල් පරවි වැටෙයි මගේ ආදරේ විස වෙලා
මගේ ඇස් හැමදාම හෙව්වේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරෙයි

මම නැතිදාක ඔබ හිනහෙන්න
ආදරේ තියෙනා තැන නතර වෙන්න
මියදුන පෙමක මතකය එක්ක
අද ජිවත් වෙන්න පුලුවන් මට

තහනම් උනත් ඔබේ නගරෙට මට ආයෙමත් එන්නට
ඈතින් ඉදන් ඔය රූපය මම බලලා යන්නම් හෙට
මගේ ඇස් හැමදාම හෙව්වේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරෙයි

මම නැතිදාක ඔබ හිනහෙන්න
ආදරේ තියෙනා තැන නතර වෙන්න
මියදුන පෙමක මතකය එක්ක
අද ජිවත් වෙන්න පුලුවන් මට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Nathidaka Song Lyrics - මම නැතිදාක ගීතයේ පද පෙළ Mama Nathidaka Song Lyrics - මම නැතිදාක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2021 Rating: 5

0 comments:

Post a Comment