Male Ruwata Song Lyrics - මලේ රුවට ගීතයේ පද පෙළ

Male Ruwata Song Lyrics - මලේ රුවට ගීතයේ පද පෙළ

Male Ruwata Song Lyrics - මලේ රුවට ගීතයේ පද පෙළ
Song Title : Male Ruwata (මලේ රුවට)
ගායනය : සුනිල් එදිරිසිංහ සමග ටී.එම්. ජයරත්න
පද : කුලරත්න ආරියවංශ
තනුව : ස්ටැන්ලි පීරිස්
1979 වසරේ නිකුත්වූ "TM Vol 2" කැසට් පටයෙනුයි මේ ගීය එළි දැක්වුණේ.


මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ
මලේ මුකුළු බඹර නුවන් නෙළන්නේ
පැතුම් සිනාසේ
නැහැ සිතුම් මුලාවේ
සිනාවී ආවා
මුලාවී ආවා
මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ

සිත ඒ රුවේ වෙලිලා තියේ
එය ආදරේ හඳුනා නොවේ
සිනාවී ආවා
මුලාවී ආවා

මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ
මලේ මුකුළු බඹර නුවන් නෙළන්නේ
පැතුම් සිනාසේ
නැහැ සිතුම් මුලාවේ
සිනාවී ආවා
මුලාවී ආවා
මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ

මදිරා මලේ උතුරා හැළේ
සැමදා ලොවේ නැහැ ඒ රසේ
සිනාවී ආවා
මුලාවී ආවා

මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ
මලේ මුකුළු බඹර නුවන් නෙළන්නේ
පැතුම් සිනාසේ
නැහැ සිතුම් මුලාවේ
සිනාවී ආවා
මුලාවී ආවා
මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Male Ruwata Song Lyrics - මලේ රුවට ගීතයේ පද පෙළ Male Ruwata Song Lyrics - මලේ රුවට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2021 Rating: 5

0 comments:

Post a Comment