Ko Ma Pathu Obe Adare Song Lyrics - කෝ මා පැතූ ඔබෙ ආදරේ ගීතයේ පද පෙළ

Ko Ma Pathu Obe Adare Song Lyrics - කෝ මා පැතූ ඔබෙ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Ko Ma Pathu Obe Adare (කෝ මා පැතූ ඔබෙ ආදරේ)
ගායනය : ටී.එම්. ජයරත්න
පද : රංජිත් වීරසිංහ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ජනක සහ මංජු චිත්‍රපටියේ ගීයකි.


කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ

ආවේ එදා මා තනීවී ලොවේ හී
නැතිවී ගියා ඒ හැගුමන් මෙහී //
යළි මා අනාතයි උතුරා ගලායයි
සංවේදනා

කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ

ඈ හා අතීතේ ගැයු ගීත රාවේ
මුසුවී ඇසේවා සුළඟේ පවා
කෙවිලී කැදැල්ලේ ,කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා

කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ

පායා පහන් වූ රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා
කවදාද ආයේ පායා දිළෙන්නේ
රන් තාරකා

කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ko Ma Pathu Obe Adare Song Lyrics - කෝ මා පැතූ ඔබෙ ආදරේ ගීතයේ පද පෙළ Ko Ma Pathu Obe Adare Song Lyrics - කෝ මා පැතූ ඔබෙ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2021 Rating: 5

0 comments:

Post a Comment