Khaleesi (Kamini 2) Song Lyrics - කලීසී (කාමිණී 2) ගීතයේ පද පෙළ

Khaleesi (Kamini 2) Song Lyrics - කලීසී (කාමිණී 2) ගීතයේ පද පෙළ
Song Title : Khaleesi (Kamini 2) (කලීසී (කාමිණී 2))
Artist : Reyance 
Featured Artist : Kevin Smokio 
Beat : Taizy On Da Track
Co producing and mixing by : Kavindu Basnayake @KAVE Studio Australia
Mastering : Mahesh Kankanige 
1 Video Director : Rusiru Isurujith @ILLUTION Entertainment Australia 
2  Video Director : Wagmee
Editor & Color grading : @ILLUTION Entertainment Australia
Staring : Jesi Faul
Artwork : Thush Favorite


කලීසී

සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හරිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හරිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

සිහිනෙන් දුටු රුව සේම මන බඳවයි
දෑස් දඟ කරමින් දැහැන් ගැනීම වලකයි
දෑත් තදින් මා දෙඋර වටා පටලයි
ඈ නමින් රාත්‍රිය ද කාලය නවතයි
රෑ පුරාවට රාග ගිනි අවුලයි
පෑ රැඟුම් දනියි සයනයයි අඳුරයි
පෙර නැති මුත් දැන් තැන් නොතැන් හඳුනයි
ඈ ලැඟුම් ගෙන සිතෙහි පෙම වපුරයි
යහන මත රෝස මල් පෙති තැලේවී
ඈ වෙනුවෙන් ඇතුලාන්තයෙන්ම දැවේවී
අධිවේගී රිද්මයකින් හද ගැහේවී
මා පෙම ඈ වත පුරා දිග හැරේවී
සුරතින් මා සිරුර මත රූ අඳින්නී
දුරින් නොහිඳ වියත් දුර මනින්නී
නිම නොවෙන රැයක් වෙනුවෙන් යදිමින්
ඈ ලිලී මල් පෙති මා වෙත දිග හරින්නී

සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හරිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හරිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

දෙවඟන Hestia දෙතොල පටලමින්
බලන්න මගේ දිහා සරාගී ස්වරයකින්
කියන්න මගෙයි කියා පැමින හමුවන්න
සුරාන්තයේ දී මා හිඳින්නම්
නුඹ එනතුරා පේවිලා කාමයෙන්
රෑයම යන තුරා හේදිලා
පෙම ගියත් සිරුර පුරා බේරිලා
ඇය දකින්නෑ මාතෘකාවේ නිමාවක් කලීසී

හිම වන් හසකැන් නැගෙද්දි ඇගේ වතිනා
මියැදෙන්නම් මං ඒ හසරැල්ල මතීනා
නොබිදෙන සිතකින් සමවැදි මා තදිනා
ඇයයි තෙවෙනි ශික්ෂා පදය මා රකිනා
ඇයයි මගේ සිහින සිටින විට මා නිදා
වෙලී ඇත හදෙහි ස්නේහය නම් පනිදා
යහන මත සිර කර මා ය දමිනා
දෙතොලින් ඇය හිසෙත් පතුලෙත් දුර මනිනා
තෙපුලින් පවා ස්වර්ගයේ දොර හරින්නී
නිය තුඩින් මා ලය මත පිරිමදින්නී
මා පිනිස මියදෙන සිහින දකින්නී
මා ගයනා ගීතයේ තනුවයි කලීසී

අකීකරු ශිරෝරූ හ රිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හරිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හරිදී
මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
මා වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Khaleesi (Kamini 2) Song Lyrics - කලීසී (කාමිණී 2) ගීතයේ පද පෙළ Khaleesi (Kamini 2) Song Lyrics - කලීසී (කාමිණී 2) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 16, 2021 Rating: 5

0 comments:

Post a Comment