පුංචි මිහින්තලයේ යමූ - බුදුගල රජමහා විහාරය ☸️🙏♥️ (Budugala Rajamaha Viharaya)

පුංචි මිහින්තලයේ යමූ - බුදුගල රජමහා විහාරය ☸️🙏♥️ (Budugala Rajamaha Viharaya) - Your Choice Way

අද අපි කියන්න යන්නේ තවත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු අතීත උරුමයන් රැසකට නෑකම් කියන විහාරයක් ගැන....

ඒ නමින් බුදුගල රජමහා විහාරයයි..

බලංගොඩ කල්තොට ප්‍රදේශයේ තමා මේ විහාරය තියෙන්නේ.. මම මුලින්ම මෙහි ඉතිහාස කතාව කියන්නම්කෝ..

මේ පුදබිමට මේ නම ලැබුනේ මෙහෙමයි ගල් ලෙනක රනින් කරන ලද දීප්තිමත් බුදුරුවක් තිබීම නිසාවෙන් ‘බුදුගල’ ලෙස ව්‍යවහර වෙලා තියෙනවා...

ඒ වගේම දන්තධාතූන් වහන්සේට ටික කලක් රැකවරණය ලබාදීම සඳහා හේමමාලා හා දන්ත කුමරුවන් ඓතිහාසික බුදුගල කූරගල සමීපයේ බ්‍රාහ්මණයෙකුගේ රැකවරණය යටතේ විසූ බව ද දළදා මැදුරක් ඉදිකර තිබූ බවට ද ජනශ්‍රැතියේ කියවෙනවා...

වර්තමානයේ පුංචි මිහින්තලය ලෙස හඳුන්වන බුදුගල රජ මහ වෙහෙර පිළිබඳ ඓතිහාසික සාධක රැසක් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් රචිත ‘බුදුසසුන බැබලුණු පැරණි පුදබිම්’ නම් කෘතියේ දැක්වෙනවා.. 

අති රමණීය ස්වභාව සුන්දරත්වයට නෑකම් කියන තුරු පියසකින් යුතු බුදුගල රජමහ වෙහෙර අතීත බෙදීම අනුව සබරගමු දිසාවේ කඩවත මැද කෝරලයේ හෙළ උඩපත්තුවේ මහවලතැන්න සානුවට යාබදව පිහිටා තිබෙනවා...

ඒ වගේම බුදුගල රජමහ විහාරයේ ඉදි කළ දෙතිස් රියන් වරද මුද්‍රාව නිරූපිත හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ හරිම සුවිශේෂී...

ඉතිහාසයට අනුව බුදුගල රජමහ විහාරය අරණ්‍ය සේනාසනයක්... එසේම ඓතිහාසික කූරගල පුදබිම හා සම්බන්ධ මහා අරණ්‍ය සේනාසනයේ කොටසක් ලෙසද මෙකී විහාරය හඳුනාගත හැකියි...

ඊට කදිම සාක්‍ෂිය කූරගල සිට බුදුගල විහාරය දක්වා ඇති උමං මාර්ගයයි.

හැබැයි මේ දැන් ඔබ යන්නේ පැරණි බුදුගල තිබුණු තැනට නම නෙමේ...

1960 දශකයේ අගභාගය දක්වා මෙකී පුරාවිද්‍යා භූමියේ පැවති වත්මන් බුදුගල රජමහ විහාරය 1970 පමණ වන විට ඊට යාබද අද තිබෙන ස්ථානයට රැගෙනවිත් තිබෙනවා..

කොහොම වුනත් වත්මන් බුදුගල රජමහ විහාරය පෙර කී අතීත සාධක යළි සනාථ කරන කැඩපතක් බඳුයි. 

පින්තූර මුල්හිමිකරු සතුයි 📸✝️ Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පුංචි මිහින්තලයේ යමූ - බුදුගල රජමහා විහාරය ☸️🙏♥️ (Budugala Rajamaha Viharaya) පුංචි මිහින්තලයේ යමූ - බුදුගල රජමහා විහාරය ☸️🙏♥️ (Budugala Rajamaha Viharaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2021 Rating: 5

0 comments:

Post a Comment