Your Choice Way

Ahase Athata Song Lyrics - අහසේ ඈතට ගීතයේ පද පෙළ

Ahase Athata Song Lyrics - අහසේ ඈතට ගීතයේ පද පෙළ
Song Title : Ahase Athata (අහසේ ඈතට)
ගායනය : සිසිර සේනාරත්න
පද : දයා ද අල්විස්
තනුව : සිසිර සේනාරත්න


අහසේ ඈතට
පාවී යනවා....
සරුංගලේ.....
සරුංගලේ.....

පුංචි තිතක් වී
පුංචිම පුංචි තිතක් වී
ඈතින් ඈතට ඉගිලී යනවා
සරුංගලේ
සරුංගලේ

සැරසිලි දාලා කවුද හැඩ කළේ
සරුංගලේ නෑ දන්නේ
අන්න ඒ ලෙසේ නිදහස සොයනා
ඔබෙ හිත මා සසලන්නේ //

අහසේ ඈතට
පාවී යනවා
සරුංගලේ
සරුංගලේ

නොපෙනෙන ඈතට ඉගිලී ගිය දා
ඉරණම කෙලෙසද වන්නේ
ඉරුණු සරුංගල් තැන තැන වැලපෙනු
නැති දෝ ඔබට පෙනෙන්නේ //

අහසේ ඈතට
පාවී යනවා
සරුංගලේ
සරුංගලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahase Athata Song Lyrics - අහසේ ඈතට ගීතයේ පද පෙළ Ahase Athata Song Lyrics - අහසේ ඈතට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, November 11, 2021 Rating: 5

0 comments:

Post a Comment