Ada Eliweela Raa Wela Song Lyrics - අද එළිවීලා රෑ වෙලා ගීතයේ පද පෙළ

Ada Eliweela Raa Wela Song Lyrics - අද එළිවීලා රෑ වෙලා ගීතයේ පද පෙළ
Song Title : Ada Eliweela Raa Wela (අද එළිවීලා රෑ වෙලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : මදන් මෝහන්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල


අද එළිවීලා රෑ වෙලා
දවසක් ගත වෙන්නේ ...//

ගිණි අව්වේ වැහි කෝඩයේ
සඳ එළියේ යන්නේ

යන අය මෙලෙසේ මා නැතේ අඳුරන්නේ
ධනේ කුලේ හෝ අග මුල නැත සලකන්නේ
ගාණ දුන්නොතින් ගෙනියනවා
සල්ලියි මට ඕනේ
අද එළිවීලා රෑ වෙලා
දවසක් ගත වෙන්නේ

ආආ.. ආආආ.. අඅආ... ආ.....
ආආ.. ආආආ.. අඅආ...

කඳු බෑවුම් සම පාරවල් හමුවන්නේ
ගොපලෝ සුන්දර ගහ කොළ පවන් සලන්නේ
මේ සොබා සිරි දකිනා අපෙ නෙත නැත පියවෙන්නේ
අද එළිවීලා රෑ වෙලා
දවසක් ගත වෙන්නේ

අර ආකාසේ අග මුල කවුරුද දන්නේ
මේ මහ පොළවේ ඉහ කොණ නැත තේරෙන්නේ
ඒ වැනි ගමන විනෝදවී ජීවිතයේ අප යන්නේ
අද එළිවීලා රෑ වෙලා
දවසක් ගත වෙන්නේ

ගිණි අව්වේ වැහි කෝඩයේ
සඳ එළියේ යන්නේ

1966 දී තිරගත වූ "කිංකිණි පාද" චිත්‍රපටියේ ගීයකි.

1964 දී තිරගත වූ "Aap Ki Parchhaiyan" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "Ek matwala aajchala" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීයේ පද

Ek matwala aaj chala apni manzil ko
Ek matwala aaj chala apni manzil ko
Kismat ne aasan kiya hai har muskil ko

In aankho me jhum rahe hai sapne
In aankho me jhum rahe hai sapne
Gale milenge has has kar sab apne
Aaj ye dil pa lega apno ki mahfil ko
Ek matwala aaj chala apni manzil ko

Jisne in ankho ko pyar sikhaya
Jisne in ankho ko pyar sikhaya
Jisne pyar ka pehala git sunaya
Aaj unske kadmo pe rakh dunga is dilko
Ek matwala aaj chala apni manzil ko

Tufano ki god me kismat kheli
Khub ladi maujo se jan akeli
Char kadam par dekh araha hu ab sahil ko
Ek matwala aaj chala apni manzil ko
Kismat ne aasan kiya hai har muskil ko.

एक मतवाले आज चला अपनी मंज़िल को
एक मतवाले आज चला अपनी मंज़िल को
किस्मत ने आसान किया है हर मुश्किल को

इन आँखों में झूम रहे है सपने
इन आँखों में झूम रहे है सपने
गले मिलेंगे हस हस कर सब अपने
आज ये दिल प् लेगा अपनों की महफ़िल को
एक मतवाले आज चला अपनी मंज़िल को

जिसने इन आँखों को प्यार सिखाया
जिसने इन आँखों को प्यार सिखाया
जिसने प्यार का पहला गीत सुनाया
आज उनसके कदमों पे रख दूंगा इस दिलको
एक मतवाले आज चला अपनी मंज़िल को

तुफानो की गोद में किस्मत खेली
खूब लड़ी मौजो से जान अकेली
चार कदम पर देख ारः हु अब साहिल को
एक मतवाले आज चला अपनी मंज़िल को
किस्मत ने आसान किया है हर मुश्किल को.

Song : Ek matwala aaj chala apni manzil ko
Lyricist : Raja Mehdi Ali Khan
Composer : Madan Mohan
Movie : Aap Ki Parchhaiyan
Starring : Dharmendra, Shashikala, Om Prakash & Supriya Chaudhary

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ada Eliweela Raa Wela Song Lyrics - අද එළිවීලා රෑ වෙලා ගීතයේ පද පෙළ Ada Eliweela Raa Wela Song Lyrics - අද එළිවීලා රෑ වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2021 Rating: 5

0 comments:

Post a Comment