Narapathiya Wetha Yanne Song Lyrics - නරපතියා වෙත යන්නේ ගීතයේ පද පෙළ

Narapathiya Wetha Yanne Song Lyrics - නරපතියා වෙත යන්නේ ගීතයේ පද පෙළ
Song Title : Narapathiya Wetha Yanne (නරපතියා වෙත යන්නේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ පිරිස
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : තහවුරු කර ගත නොහැක


හෝඔ ඕ... ඕඔඔ ඕ....
ඔඔ ඕ....
හෝ ඕ ඕ ඕ....
හෝ ඔඔ ඕ...

නරපතියා වෙත යන්නේ
මේ තෑගී පුද දෙන්නේ

රට රකිනා අය ලෝකේ
ගොවියා හින්දයි දිනුවේ ...//
ජය හඬ දීල යන්නේ

අනුරා පුරවරයේ මේ
කෙරුණේ බිහිසුණු දේ මේ //

සුන්දර කුමරි පබා මිගාර තැනුවයි කියතී

ඔඔ ඕ ඕ.. ඔඔ ඕ.... ඔඔ ඔඔඔ ඔඔඔ ඕ....

දැඩි කෝපෙන් මව ඔහුගේ
මහ රජ ඒ දැව්වා නේ ....//

රජ කොල්ලන්ගේ වගෙ නම්
ඇති වෙයිද අපේ සාමේ ...//
ජය හඬ දීල යන්නේ

මිගාර මහ සෙනෙවි හා
සටනේ දාසෙන් රජු ඒ //

ඉන්පසු රජ පවුලේ සෑම දෙනා යාවි නැසී
ඔඔ ඕ ඕ.. ඔඔ ඕ.... ඔඔ ඔඔඔ ඔඔඔ ඕ....

එනමුත් මේ ගොවියන්ගේ
ජීවිත මේ වද දෙන්නේ

රජ කොල්ලන් මහ සටනේ
ඇති වෙයිද අපේ සාමේ ...//

නරපතියා වෙත යන්නේ
මේ තෑගී පුද දෙන්නේ

රට රකිනා අය ලෝකේ
ගොවියා හින්දයි දිනුවේ ...//
ජය හඬ දීල යන්නේ

1966 දී තිරගතවූ "සීගිරි කාශ්‍යප" චිත්‍රපටියේ ගීයකි.
මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය තිදෙනකු විසින් කර ඇත. (එම්. කේ. රොක්සාමි, ටී. එෆ්. ලතීප්, ස්ටැන්ලි අල්විස්)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Narapathiya Wetha Yanne Song Lyrics - නරපතියා වෙත යන්නේ ගීතයේ පද පෙළ Narapathiya Wetha Yanne Song Lyrics - නරපතියා වෙත යන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2021 Rating: 5

0 comments:

Post a Comment