Song Title : Narapathiya Wetha Yanne (නරපතියා වෙත යන්නේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ පිරිස
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : තහවුරු කර ගත නොහැක
හෝඔ ඕ... ඕඔඔ ඕ....
ඔඔ ඕ....
හෝ ඕ ඕ ඕ....
හෝ ඔඔ ඕ...
නරපතියා වෙත යන්නේ
මේ තෑගී පුද දෙන්නේ
රට රකිනා අය ලෝකේ
ගොවියා හින්දයි දිනුවේ ...//
ජය හඬ දීල යන්නේ
අනුරා පුරවරයේ මේ
කෙරුණේ බිහිසුණු දේ මේ //
සුන්දර කුමරි පබා මිගාර තැනුවයි කියතී
ඔඔ ඕ ඕ.. ඔඔ ඕ.... ඔඔ ඔඔඔ ඔඔඔ ඕ....
දැඩි කෝපෙන් මව ඔහුගේ
මහ රජ ඒ දැව්වා නේ ....//
රජ කොල්ලන්ගේ වගෙ නම්
ඇති වෙයිද අපේ සාමේ ...//
ජය හඬ දීල යන්නේ
මිගාර මහ සෙනෙවි හා
සටනේ දාසෙන් රජු ඒ //
ඉන්පසු රජ පවුලේ සෑම දෙනා යාවි නැසී
ඔඔ ඕ ඕ.. ඔඔ ඕ.... ඔඔ ඔඔඔ ඔඔඔ ඕ....
එනමුත් මේ ගොවියන්ගේ
ජීවිත මේ වද දෙන්නේ
රජ කොල්ලන් මහ සටනේ
ඇති වෙයිද අපේ සාමේ ...//
නරපතියා වෙත යන්නේ
මේ තෑගී පුද දෙන්නේ
රට රකිනා අය ලෝකේ
ගොවියා හින්දයි දිනුවේ ...//
ජය හඬ දීල යන්නේ
1966 දී තිරගතවූ "සීගිරි කාශ්‍යප" චිත්‍රපටියේ ගීයකි.
මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය තිදෙනකු විසින් කර ඇත. (එම්. කේ. රොක්සාමි, ටී. එෆ්. ලතීප්, ස්ටැන්ලි අල්විස්)
0 comments:
Post a Comment