Walakulak Wee Nil Ahase Song Lyrics - වළාකුලක් වී නිල් අහසේ ගීතයේ පද පෙළ

Walakulak Wee Nil Ahase Song Lyrics - වළාකුලක් වී නිල් අහසේ ගීතයේ පද පෙළ

Walakulak Wee Nil Ahase Song Lyrics - වළාකුලක් වී නිල් අහසේ ගීතයේ පද පෙළ
Song Title : Walakulak Wee Nil Ahase (වළාකුලක් වී නිල් අහසේ)
Singing : Indrachapa liyanage And Kasun Kalhara


වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
පාවී යන්නම් නිදහසේ සුළගේ

මධු බඳුන් පිරි ඉතිරි
ඈ රැව බොඳවී මැකී යයි
රෑ අඳුරේ
සාගරයේ වෙරළේ

පාවී යන්නම් නිදහසේ සුළගේ
වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
පාවී යන්නම් නිදහසේ සුළගේ

තරු ගරා වැටි දියවි
තනිකම මතුවී නිවී යයි
මේ මොහොතේ
නදී දියේ සිහිවේ

පාවී යන්නම් නිදහසේ සුළගේ
වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
පාවී යන්නම් නිදහසේ සුළගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Walakulak Wee Nil Ahase Song Lyrics - වළාකුලක් වී නිල් අහසේ ගීතයේ පද පෙළ Walakulak Wee Nil Ahase Song Lyrics - වළාකුලක් වී නිල් අහසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2021 Rating: 5

0 comments:

Post a Comment