Tharindu Se Nilabare Song Lyrics - තරිඳු සේ නිලඹරේ ගීතයේ පද පෙළ

Tharindu Se Nilabare Song Lyrics - තරිඳු සේ නිලඹරේ ගීතයේ පද පෙළ
Song Title : Tharindu Se Nilabare (තරිඳු සේ නිලඹරේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහනට ඇතුළත්වූ ගීයකි. 2008 වර්ශයේ "ටොරානා" ලේබලයෙන් නිකුත්වූ "වාදකයාණනි" සංගත තැටියට හා කැසට් පටයට ඇතුළත් විය.



තරිඳු සේ නිලඹරේ ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න ....//

සඳ එළිය බලා මා පුබුදුවන විලාසෙන්
දුර සිටින ඔබ බලා නොතැවී හිඳින්නම් //

තරිඳු සේ නිලඹරේ ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න

ළඟාවූ සියලු දෑ නිසරුවී ඇති නිසා
ඔබ ළඟා වනු එපා නොතැවී සිටින්නම් //

තරිඳු සේ නිලඹරේ ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharindu Se Nilabare Song Lyrics - තරිඳු සේ නිලඹරේ ගීතයේ පද පෙළ Tharindu Se Nilabare Song Lyrics - තරිඳු සේ නිලඹරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2021 Rating: 5

0 comments:

Post a Comment