Sinaha Wenu Mana Wedana Pisada Song Lyrics - සිනහ වෙනු මැන වේදනා පිසදා ගීතයේ පද පෙළ

Sinaha Wenu Mana Wedana Pisada Song Lyrics - සිනහ වෙනු මැන වේදනා පිසදා ගීතයේ පද පෙළ
Song Title : Sinaha Wenu Mana Wedana Pisada (සිනහ වෙනු මැන වේදනා පිසදා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහන (1975) සඳහා ගැයුණු ගීයකි. 

1984 දී මෙම ගීය සින්ග්ලංකා සමාගමේ "පිනිබර යාමේ" කැසට් පටය ට ඇතුළත් විය. 1988 දී සින්ග්ලංකා "නෑසෙන ගී රස" සංයුක්ත තැටිය හා කැසට් පටයට ඇතුළත් විය.



සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා ...//

වෙරළ රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත ...//
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත

සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා

කඳුළ දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම් ....//
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinaha Wenu Mana Wedana Pisada Song Lyrics - සිනහ වෙනු මැන වේදනා පිසදා ගීතයේ පද පෙළ Sinaha Wenu Mana Wedana Pisada Song Lyrics - සිනහ වෙනු මැන වේදනා පිසදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2021 Rating: 5

0 comments:

Post a Comment