Sandakiduramayi Widde Song Lyrics - සඳකිඳුරාමයි විද්දේ ගීතයේ පද පෙළ

Sandakiduramayi Widde Song Lyrics - සඳකිඳුරාමයි විද්දේ ගීතයේ පද පෙළ
Song Title : Sandakiduramayi Widde (සඳකිඳුරාමයි විද්දේ)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : වසන්ත දුක්ගන්නා‍රාළ
තනුව හා සංගීතය : සේනානායක වේරලියද්ද


සඳකිඳුරාමයි විද්දේ
සඳකිඳුරාමයි විද්දේ නුඹ නොදැක්කාට කිඳුරී
හීසර වැද පපු මැද්දේ හිත රිදෙනවාද සොඳුරී

කිඳුරා වෙලත් ඇයි ඔහු දුනු දිය ඇද්දේ
සොඳුරා ප්‍රේම බස් විෂ හීයෙන් විද්දේ ...//
මදුරාපුරෙන් දෝ දුක් ගිනි අරගත්තේ
ඉඳුරා දනිමි සඳකිඳුරාමයි විද්දේ //

සඳකිඳුරාමයි විද්දේ
සඳකිඳුරාමයි විද්දේ නුඹ නොදැක්කාට කිඳුරී

ගව් ගණන් ඇවිත් අත්වැල වත් නොසැලී
සිත් වුනත් නොසිතු ලෙස අත්වැල ගිලිහී ...//
කප්පරක් තරම් ඉදිමුණු කඳුළු පොදි
කින්නරා අතගන්න නුඹ පිං කළා මදි //

සඳකිඳුරාමයි විද්දේ
සඳකිඳුරාමයි විද්දේ නුඹ නොදැක්කාට කිඳුරී
හීසර වැද පපු මැද්දේ හිත රිදෙනවාද සොඳුරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandakiduramayi Widde Song Lyrics - සඳකිඳුරාමයි විද්දේ ගීතයේ පද පෙළ Sandakiduramayi Widde Song Lyrics - සඳකිඳුරාමයි විද්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2021 Rating: 5

0 comments:

Post a Comment