Premen Song Lyrics - ප්‍රේමෙන් ගීතයේ පද පෙළ

Premen Song Lyrics - ප්‍රේමෙන් ගීතයේ පද පෙළ
Song Title : Premen (ප්‍රේමෙන්)
Artist : Sithara Madushani
Lyrics : Gihan Chamika
Melody & Music : Chathurangana de Silva
Teledrama : මල් පිපෙන කාලේ - ටෙලි නාට්‍ය TV Derana


ප්‍රේමෙන් ආතුර මල් 
ඔය පපු තුරුලට ගෙන මතුරනවා නම් 
හීනෙන් ඇවිදින්නම්
පෙම්බර නිල් වැස්සට මං තෙත් වෙන්නම්

නිල්ල නිලුපුල් දල්වන්නම්
තොල් හාදු මල් දෙන්නම්
සියවරක් සුපිපෙන්නම් 
මල් උයනක රොන් දෙන්නම්

ප්‍රේමෙන් ආතුර මල් 
ඔය පපු තුරුලට ගෙන මතුරනවා නම් 
හීනෙන් ඇවිදින්නම්
පෙම්බර නිල් වැස්සට මං තෙත් වෙන්නම්

ප්‍රේම මන්ත්‍රයක් දෑසින්ම මතුරා
හීන මල්සරා මල්සරින් විදිනා
තප්පරක බැලුම් කල්පයක් අනුරා
ප්‍රේමෙන් ආතුර වෙලා කණ්කෙදිරි ගෑවා

ප්‍රේමෙන් ආතුර මල් 
ඔය පපු තුරුලට ගෙන මතුරනවා නම් 
හීනෙන් ඇවිදින්නම්
පෙම්බර නිල් වැස්සට මං තෙත් වෙන්නම්

රොන් සිපගන්න බඔරිදූ වඩීනම්
පෙමට නැතුව මල් පෙති විදාලමී මං
බඹරුනේ නුඹට ඇබ්බැහි වෙලා මල්
ප්‍රේමෙන් ආතුර මලට නුඹ නැතුව බෑ දැන්

ප්‍රේමෙන් ආතුර මල් 
ඔය පපු තුරුලට ගෙන මතුරනවා නම් 
හීනෙන් ඇවිදින්නම්
පෙම්බර නිල් වැස්සට මං තෙත් වෙන්නම්

නිල්ල නිලුපුල් දල්වන්නම්
තොල් හාදු මල් දෙන්නම්
සියවරක් සුපිපෙන්නම් 
මල් උයනක රොන් දෙන්නම්

ප්‍රේමෙන් ආතුර මල් 
ඔය පපු තුරුලට ගෙන මතුරනවා නම් 
හීනෙන් ඇවිදින්නම්
පෙම්බර නිල් වැස්සට මං තෙත් වෙන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premen Song Lyrics - ප්‍රේමෙන් ගීතයේ පද පෙළ Premen Song Lyrics - ප්‍රේමෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2021 Rating: 5

0 comments:

Post a Comment