Piya Rajuni Song Lyrics - පිය රජුණී ගීතයේ පද පෙළ

Piya Rajuni Song Lyrics - පිය රජුණී ගීතයේ පද පෙළ
Song Title : Piya Rajuni (පිය රජුණී)
Artist : Shashika Madushani
Lyrics : Shehan Galahitiyawa 
Music : Ranjith Premaweera
Teledrama : Lokki Teledrama Song - Derana TV


පිය රජුණී මා දාලා
දෙව් ලෝකේ එහා ඔබ රැදුනා
දුක දීලා මා හඩවාලා
ඔබ නැති දා සිට මා තනි වීලා

ඔබේ මතකය සිත තුල වෑහේ
මතු භවයද මා හමු වනු ආයේ
ඔබේ මතකය සිත තුල වෑහේ
මතු භවයද මා හමු වනු ආයේ
පිහිටක් නෑ ඔබ මෙන් කාගේ
මා පාර සොයා ගමි මනු ලෝකේ

පිය රජුණී මා දාලා
දෙව් ලෝකේ එහා ඔබ රැදුනා

පිය රැකවරනය හිමි නැති ලෝකේ
හිත වාවනු බෑ දැනුනා සොකේ
දෙපයින් මා නැගිටිමි ආයේ
මේ කෘර සමාජය අභියෝගේ
රජු මාගේ අද නෑ ලෝකේ
පියතුම සිහි වී කඳුලැලි දෑසේ

පිය රජුණී මා දාලා
දෙව් ලෝකේ එහා ඔබ රැදුනා

දියණියගේ විරුවරයා වේ
දෙව් ලොව සිට දේ ආශීර්වාදේ
දියණියගේ විරුවරයා වේ
දෙව් ලොව සිට දේ ආශීර්වාදේ
ජය ගනිමී මතු දිවියම මාගේ
පියතුම ව (නුබ) ,ඇත මගෙ හද යහනේ

පිය රජුණී මා දාලා
දෙව් ලෝකේ එහා ඔබ රැදුනා
දුක දීලා මා හඩවාලා
ඔබ නැති දා සිට මා තනි වීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piya Rajuni Song Lyrics - පිය රජුණී ගීතයේ පද පෙළ Piya Rajuni Song Lyrics - පිය රජුණී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2021 Rating: 5

0 comments:

Post a Comment